Scalp Psoriasis වලට බෙහෙතක්?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    නැද්ද බන් වලට බෙහෙතක්.. එපා උනා බන් වැඩට ඇවිත් ඔලුව දැක්කම.. නාලා ආවේ.. හොඳටම ඩ්‍රයි වෙලා... මට මාවම එපා උනා... . මේක පාවිච්චි කලේ.. මේක දැන් එන්නේ නෑලූ.. කොහෙවත් නෑ බන් මේක හොයා ගන්න.. දන්න කෙනෙක් කියන්නකෝ මේක හොයා ගන්න තැනක්... හෝ මීට සමාන එකක්.

    20220305_030948_646824_beprosalic-lotion.max-1800x1800.jpg
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    mageth thiynwa
    Wax walata thamai mage nam wadi wune
    Dan ganne na jarawa
    Konde pattata peerala sirimal wage innwa
    Nisoral eka gawa kalayak, loku aduwak wune nam na ekatath
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    නැද්ද බන් වලට බෙහෙතක්.. එපා උනා බන් වැඩට ඇවිත් ඔලුව දැක්කම.. නාලා ආවේ.. හොඳටම ඩ්‍රයි වෙලා... මට මාවම එපා උනා... . මේක පාවිච්චි කලේ.. මේක දැන් එන්නේ නෑලූ.. කොහෙවත් නෑ බන් මේක හොයා ගන්න.. දන්න කෙනෙක් කියන්නකෝ මේක හොයා ගන්න තැනක්... හෝ මීට සමාන එකක්.

    20220305_030948_646824_beprosalic-lotion.max-1800x1800.jpg
    මමත් මේක ගත්තේ. දැන් මටත් එකක් නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හමේ රෝග පොරකට පෙන්නල බෙහෙත් ගනිනි. හොඳ කරන්න බෑලු ඕක. කන්ට්‍රෝල් තමයි. හැබැයි ස්ට්‍ර්ස් එකට සහ ඇල්කොහොල් නිතර පාවිච්චියෙන් වැඩි වෙනව කියල කියන්නෙ.

    Betamethasone (Type) + coconut oil base මික්ස් එකක් තියෙනව ගාන්න. ඒකට අඩු වෙනව. ඕක එක්කම විටමින් එකකුයි තව සතියකට සැරයක් බොන්න දෙන පෙති තුනකුයි තියෙනව.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303

    Ayurvedic medicine walin hoda karanna puluwan. Godak parissam wenna thiyenawa hebai.
     
    • Like
    Reactions: Nu1Dnk

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    1708392689703.png

    මට නම් ඔය හැම බෙහෙතටම වඩා මෙන්න මේක තමයි සෙට් උනේ. නිකමට මන් කියනවට ගාල බලන්න.