එංගලන්තේ ඉඳලා කොලඹට බස් සේවයක් තිබුන කියලා දැනන් හිටියද..?
'Dover - කොළඹ' නගරාන්තර බස්රථ සේවාව
දින 42 ක් - කිලෝමීටර් 20,000 ක් ........
ලොව දෙවැනි දීර්ඝතම බස් රූට් එක...
ගමන් මාර්ගය :
Dover - Dunkirk - පැරිස් - වැනීසිය - ඉස්තාන්බුල් - ටෙහෙරාන් - කාබුල් - ලාහෝර් - දිල්ලි - රාමේෂ්වරම් හරහා...