ලංකාවේ ඔටෝ යන ස්කුටි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    new s eka balahan
    60 M yanna puluwan da ban bike ekak balance eke..
    news eke kiyanawa nawathala langa thiyana kadekata giyalu. e langa kadekata bike ekath giyalu
    යන ගමං පැන්නොත්නං කරදරයක් නැතුව යන්න පුලුවන් ඔය වගේ දුරක්...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    මරු සීන් එකක් මතක් වුණා. මම ගියා යාළුවෙක්ගෙ ස්කූටර් එක සර්විස් කරන්න ගිහින් දෙන්න(ගත්තු මුල් අලුත උට පාරෙ යන්න බයයි කිව්වා. ඉතින් මම තමයි උව දාන් පැදන් ගියෙ.) . Honda showroom එකක්. ඒකෙ ස්කූටර් ගන්න එකෙක් ඇවිත් හිටියා. ඇතුලෙ ෂෝ රූම් එකේ දාල තිබ්බ බ්‍රෑන්ඩ් නිව් ස්කූටර් එකක් ඒ බයික් බලන්න ආපු එකා බයික් එකට නැගලවත් නැතුව ස්ටාට් කරල තිබ්බ බයික් එක රේස් කරල බැලුව නිකන් clutch bike වගේ. neutral එකක් නෑනේ. අමු ගොනෙක්. බයික් එක බරස් ගාලා ගියා ඉස්සරහ තිබුණ වීදුරුවත් කඩන්. අනේ මන්ද මොනා වුණාද කියල ඊට පස්සෙ. insurance ගන්න ඇතිද මොකක් වුණාද දන්නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    මීටර් 60 කතාව නම් විශ්වාස කරන්න බෑ. ඒත එන්ජිම ඔන් එකේ නවත්තලා බේසිකයෝ නම් එමට ඉන්නවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    අබුද්දස්ස කාලෙට මෝල් ගහත් පත්තු වෙනවනේ දැන් අරූට අලාභෙ ගෙවද්දි තමයි උක ඉරෙන්නෙ :baffled: :baffled: :baffled: