1. බණ්ඩාර නිළමෙ

    කැළණියේ කළු සුද්දන් දැක්කද ??

    රෙප් බලාගෙන නෙවේ මචං දාන්නෙ, රෙප් නැතත් කමක් නෑ ඔය වගේ හිතන එවුන් ඉන්නවනම් ...
  2. බණ්ඩාර නිළමෙ

    කැළණියේ කළු සුද්දන් දැක්කද ??

    ස්තූතියි මචං .. ඒත් මේ පෝස්ට් එක නිසා මගෙ මාරෙට රෙප් කැපුනා ...
  3. බණ්ඩාර නිළමෙ

    කැළණියේ කළු සුද්දන් දැක්කද ??

    කැළණියේ කළු සුද්දන් දැක්කද ?? මෙක මට නෙට් එකෙන්ම හම්බ වුන පින්තූරයක්. මේක දැක්කහම මට හිතුනා මේ සුද්දන්ගෙ පැත්තෙ වැදගෙන ඉන්නෙ දැන් කළු සුද්දන්ගෙ මීමුත්තො වෙන්ඩ ඇති කියලා. මෙක මට නෙට් එකෙන්ම හම්බ වුන පින්තූරයක්. මේක දැක්කහම මට හිතුනා මේ සුද්දන්ගෙ පැත්තෙ වැදගෙන ඉන්නෙ දැන් කළු සුද්දන්ගෙ මීමුත්තො...
  4. බණ්ඩාර නිළමෙ

    elaz, meka mata hamba una 1st msg 1.

    elaz, meka mata hamba una 1st msg 1.
  5. බණ්ඩාර නිළමෙ

    4G ඇත්තටම Speed ද ???

    එක ශුක්‍රණුවක 37.5 MB ප්‍රමාණයක DNA දත්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට එක් ශුක්‍ර මෝචනයකදි 1587 GB ප්‍රමාණයක දත්ත අඩංගුවන ශුක්‍රාණු ප්‍රමාණයක් තත්පර 3 කදි මෝචනය වෙනවා. එතකොට Data rate එක 529 GBps ( Giga byte per second ). ..!!!!, දැන් කවුද 4G speed කියන්නෙ .... ...
  6. බණ්ඩාර නිළමෙ

    SLT Reverse Directory 2012

    http://hackrish.blogspot.com/2011/04/blog-post.html
  7. බණ්ඩාර නිළමෙ

    චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35

    චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග් ඩ&#35 තිච් ක්වාන්ග් ඩුක් හිමියන් කියන්නෙ කෙටියෙන් කියනවා නම් වියට්නාමයේ ජීවත්වුනු. රෝමන් කතෝලික අන්‍යාගම් කරනය විසින් වියට්නාම ජාතිකයන්ට සිදුවන හිරිහැර වලට විරෝධය පාන්න තමන්ගෙ සිරුරට ගිනිතබාගෙන අපවත්වුනු මහායාන භික්ෂුවක්...
  8. බණ්ඩාර නිළමෙ

    චර්නෝබීල්

    patta post eka, rep denda belu. puluvan nam "bhopal" genat danna..
  9. බණ්ඩාර නිළමෙ

    අපේ හිරු මෙන් මිලියන ගුණයක් විශාල කළු කුහ&#351

    අපේ හිරු මෙන් මිලියන ගුණයක් විශාල කළු කුහ&#351 අපේ දුරේක්ෂවලට හසු නොවන මේ කළු කුහර සිය ගමන් මග අවට ඇති සියලූම දීප්තිමත් වායු ගිල ගන්නවා. මේ අති දැවැන්ත කළුකුහරයක් පැයකට සැතැපුම් මිලියන ගණනක වේගයෙන් මේ සක්වළෙහි ගැලැක්සි (මන්දාකිණි) හරහා ගමන් කරනවා. මෙයට හසුවන තරු සියල්ල විනාශ වෙනවා. දැනට...
  10. බණ්ඩාර නිළමෙ

    ආදරණීය මුල් ගුරුතුමනි,

    ආදරණීය මුල් ගුරුතුමනි, ආදරණීය මුල් ගුරුතුමනි, මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයෙකුම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන බව.මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් කියාදෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු, දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නෙ, හැම දෙනාම තක්කඩීන් නොවේ...
  11. බණ්ඩාර නිළමෙ

    help එකක් - මළවුන්ගේ අවුරුදුදා කතු වැකිය.

    help එකක් - මළවුන්ගේ අවුරුදුදා කතු වැකිය. මචංලා මට පොඩි වැඩකට "මළවුන්ගේ අවුරුදුදා" පොතේ කතු වැකිය ඕනෑ, ("ලෝකයේ ඇත්තේ යාම් ඊම් පමණි ...") කාටහරි පුලුවන් නම් හොයලා දෙනවද. ටිකක් හදිස්සියි. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  12. බණ්ඩාර නිළමෙ

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

    http://www.loudtronix.me/search/Penena-Nopenena-Duraka-Idan http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=2626
  13. බණ්ඩාර නිළමෙ

    කොටුවක් පැන්නෙමි...

    කොටුවක් පැන්නෙමි... මම එලකිරියට ඇවිත් ටික කාලයක් වුනාට අද තමයි, දෙවනි කොටුව සම්පූර්ණ කලේ, අත දීපු හැමදෙනාටම ස්තූතියි. කලින් දාපු පොස්ට් ටිකකුත් පහලින් ලින්ක් කරලා ඇති. නස්ත්‍රඩාමුස් ගේ අනාවැකි ... - ElaKiri Community විශ්වය කොච්චර ලොකුද, නැත්නම් මේ විශ්වයේ අŞ - ElaKiri Community 1850 –...

    No contents