කෝවිඩ් 19 රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ බලාපොරොත්තු වූ වේගයෙන් සිදු කිරීමට නොහැකි වන අයුරින් සමහර සෞඛ්‍ය ප්‍රධානීන්ගේ අත්තනෝමතික සහ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් මේ මොහොතේද ක්‍රියාත්මක වන බැවින් ඒවා පිළිබඳව කරුණු 12කින් යුත් ලිපියක් ජනාධිපතිවරයාගේ හා සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය පිණිස, රජයේ වෛද්‍ය...