Vietnam Coronavirus ඵකට_ගේ‍ම දුන්න හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    mama ehema kiyalath nahane ban, ubanam wahal kame yanawa kiyala uba pennala thiyenne.

    mata katawath wahal kam karanna uwamanawak ne. moko mama lankawe newei inne

    ලංකාවේ ඉඳන් කඩේ යන එවුන් විතරදා වහල්ලු වෙන්නේ වහලෝ.:lol::lol::lol:
    එක මාරයි නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    Ape eun pandithai ekai anagaththe. Army karayo dagena police karayo dagena sahanadara karayoi. Wenama corona license karayoi dan hath pole ga gena inne.

    Army එකේ උනුයි දොස්තර ලයි strike කරන්නේ නැත්තේ ඇයි බං? උං duty එක විතරයි නම් කරන්නේ?
    මේ රටේ කවුද duty එක හරියට වැඩ කරන්නේ? එකෙක් වත් නෑ army එක විතරයි හරියට duty එක කරන්නෙ. ඒ උන්ට ඒක duty එකක් විතරක් නොවන නිසා.

    අනික් ඔක්කොමල්ලම මේ රටේ job එක duty එකක් විතරයි.
    හැබැයි U.N.P. ගු කකන්නො සෙට් එකයි උබලා වගේ JVP පොන්නයින්ටයි විතරක් උන් කරන්නේ duty එක විතරයි. ඒ උබලා ට campus, දොස්තර ලා වගේ manipulate කරන්න බැ නේ army එක. ඒ හින්දා උන්ට insult කරන එක විතරයි උබට කරන්න පුළුවන්. ඒකෙන් වෙන මොකුත් පේන්නේ නෑ බං උබලා ගෙ පොන්න කම හැරෙන්න :lol::lol: මොඩ ජෙප්පො ඔක්කොටම මොලේ අඩුයි. අර රස්තියාදු පාෙන්නයට වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ ඉඳන් කඩේ යන එවුන් විතරදා වහල්ලු වෙන්නේ වහලෝ.:lol::lol::lol:
    එක මාරයි නේ

    ithin mama wahal kama karapu eka thread ekak pennapiya puluwan nam.

    ubai erozan ekka redi nethuwa wahalkama karanne kiyala mulu EK ekama dannawa ban
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ithin mama wahal kama karapu eka thread ekak pennapiya puluwan nam.

    ubai erozan ekka redi nethuwa wahalkama karanne kiyala mulu EK ekama dannawa ban

    උබ වහලෙක් වගේ නැතුව උබ දාපු එක කොමෙන්ට් එකක් මුලින්ම මට පෙන්නපන් :lol::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ වහලෙක් වගේ නැතුව උබ දාපු එක කොමෙන්ට් එකක් මුලින්ම මට පෙන්නපන් :lol::lol:

    mama dapu nethi ekak pennanne kohomada. ubane methana nidahasta karunu kiyalgena wahal kame awe.

    ubane mataUNP wahala kiuwe ithin eka pennapanko mama UNP wahalek kiyala uba kiyanne kohomada

    medamulanata wirudda wena seramala UNP ,JVP kiyana bai manasikathwen eliyata waren pons.

    mama ekekutawath wahal kam karanne ne, kotinma sakkili deshapalanayata mama kemathi ne.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    mama dapu nethi ekak pennanne kohomada. ubane methana nidahasta karunu kiyalgena wahal kame awe.

    ubane mataUNP wahala kiuwe ithin eka pennapanko mama UNP wahalek kiyala uba kiyanne kohomada

    medamulanata wirudda wena seramala UNP ,JVP kiyana bai manasikathwen eliyata waren pons.

    mama ekekutawath wahal kam karanne ne, kotinma sakkili deshapalanayata mama kemathi ne.
    උබ වහලෙක් කියලා උබ ට තේරෙන්නේ නැහැ .
    ආණ්ඩුව කරන සියළුම දේ වැරදි කියන්නත් විපක්ෂයේ වැරදි නොපෙනන ඒකත් වහල් කම නිසා තමා වෙන්නේ . එක තේරුම් ගන්නත් වහල් කමෙන් මිදිලා බලන්න ඕනේ​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    So according to bayyias logic, Nandasena doing a better job than Vietnam ?

    Baiya here (Voted for Gota and I still stand by my choice)

    Going by the numbers, Vietnam is doing better than Sri Lanka

    By my logic, we have picked up the most suited people among all 225 members of the parliament to man the helm right now who have proven their capability to sail under adverse conditions
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ වහලෙක් කියලා උබ ට තේරෙන්නේ නැහැ .
    ආණ්ඩුව කරන සියළුම දේ වැරදි කියන්නත් විපක්ෂයේ වැරදි නොපෙනන ඒකත් වහල් කම නිසා තමා වෙන්නේ . එක තේරුම් ගන්නත් වහල් කමෙන් මිදිලා බලන්න ඕනේ​

    wipakshe weradi nopeuna ewa pennapan mata. ehema thread ekak thibunoth mama comment karanawa

    anduwa karana weradi walata weradi nokiya uba wage nidahasta karunu kiyala wahalek wennada kiyanne mata

    ubage me http://www.elakiri.com/forum/showthread.php?t=1936925 thread ekenma penawa uba laundry ekak kiyala
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    අපි අනාගත්තේ නැහැ . ඇනිලත් නැහැ වැරදුනා තැන් නම් තිබුණා
    Clustres අපි ඔක්කොම හොයාගෙන ඉවරයි හැංගිච්ච එ්වා නැහැ. තව දවස් තුනකින් විතර මේ ලෙඩ්ඩු හම්බුවෙන්න එක අඩු වෙනවා . මොකද කොවීඩ් පොකුරු ඔක්කොම අපේ control එකේ තියෙන්නෙ

    kauda kiwwe? :rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    අපි අනාගත්තේ නැහැ . ඇනිලත් නැහැ වැරදුනා තැන් නම් තිබුණා
    Clustres අපි ඔක්කොම හොයාගෙන ඉවරයි හැංගිච්ච එ්වා නැහැ. තව දවස් තුනකින් විතර මේ ලෙඩ්ඩු හම්බුවෙන්න එක අඩු වෙනවා . මොකද කොවීඩ් පොකුරු ඔක්කොම අපේ control එකේ තියෙන්නෙ

    මේකයි මචං..මම නම් කියන්නෙ අපි අනාගත්ත කියල,මිනිස්සු මේ තරම් කැපවීම් කරල ස්ට්‍රෙස් ඵකෙන් ගෙදරට වෙලා ඉන්න කොට නේවි/අාමි අය 200+ ට ඵක පාර ලෙඩේ බෝ වෙලා මුළු රටෙන්ම ලෙඩ්ඩු මතු උනා කියන්නෙ අනා ගැනීමක් තමා.අැයි ලොක් ඩවුන් නීතිය ඵයාලට නැති උනේ..ඵහෙම නිවාඩු යන්න දෙනවනම් අඩු ගානෙ ඒක පිළිවෙලට කරන්න තිබ්‍බ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේකයි මචං..මම නම් කියන්නෙ අපි අනාගත්ත කියල,මිනිස්සු මේ තරම් කැපවීම් කරල ස්ට්‍රෙස් ඵකෙන් ගෙදරට වෙලා ඉන්න කොට නේවි/අාමි අය 200+ ට ඵක පාර ලෙඩේ බෝ වෙලා මුළු රටෙන්ම ලෙඩ්ඩු මතු උනා කියන්නෙ අනා ගැනීමක් තමා.අැයි ලොක් ඩවුන් නීතිය ඵයාලට නැති උනේ..ඵහෙම නිවාඩු යන්න දෙනවනම් අඩු ගානෙ ඒක පිළිවෙලට කරන්න තිබ්‍බ..

    navy ekata apahasa karanawa newei.
    neethiya eyalata nethi una eka tikka awul thamai. moklada koi kawuru momawa kiuwath oken thawa leddu mathu wenna ida thiyanawa

    forces eke ayata ehema yanna dunna eka weradi wedak,(system ekakata yawanna thibuna gihin 14days nirodayanaya wela enna) eka nethuwa meyala game gihin gama watema neegam yanna athi.

    moko pita palath walin awith colmbo wala bording wela inna godak minissu thawama gewal walata yanna beruwa hira wela godak minissu innawa