1. රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?

    Always ‍ON, මොකක් හරි උනොත් Dialog එකෙන් මාරු කරලා දෙයිනේ :D
  2. Pentium 1 computer

    Processor නම් තියේ බං.. වැඩ කරන එකක් හොයගන්නයි ඕන.
  3. Must Have Items

    වතුර බෝතලේ කුඩේ handfree සෙට් එක. පවර් බෑන්ක් එක පෝන් එකේ කේබල් එත පෙන් එක OTG socket එක දාඩිය දානකොට පවං ගහන්න පොඩ් පොතක් ලේන්සුවක්
  4. Pentium 1 computer

    එලකිරි. වෙලාවක යන්න ඕනා..
  5. Pentium 1 computer

    නෑ බං. සමහර ඒවයි win xp පවා දිවුවා. 128Mb ram ගහලා.. ගොඩක් ඒවයි හැබැයි win95, 98 වගේ ඒවා තමයි තිබ්බේ..
  6. ජංගම දුරකතන ජාල රීලෝඩ සහ රටක මුදල් සංසරනය

    ඉතිං බං ඒ කොම්පැනි වලට බලෙං රීලෝඩ් දම්ම ගන්න බෑනෙ බං.. රීලෝඩ් දාන්නෙ මිනිස්සු. අනික දාන්නෙ පාවිච්චි කරන්නෙනේ.. උං දෙන සර්විස් එකට මිනිස්සු සල්ලි ගෙවනවා.. සල්ලි කලිං ගෙවලා ගත්තත් එකයි අරං සල්ලි ගෙවුවත් එකයි..
  7. Pentium 1 computer

    උබට කේසින් එකක් තිබ්බෙම නැද්ද? :D :D :D :D
  8. Pentium 1 computer

    එහෙම ගානක් කියලා නෑ.. සාදාරන ගානක් නම් ඉතිං ගන්න පුලුවන්.
  9. Pentium 1 computer

    දෙනවද?:nerd::nerd:
  10. Computer hardware waddo ennooooo

    සාමාන්‍යයෙන් copper heat sink වල heat transfer වැඩියි.. ඒ නිසා හොදයි.. බය වෙන්න එපා board එක නැමෙන්නේ නෑ :D:D
  11. Computer hardware waddo ennooooo

    Processor එකට motherboard එක ගැලපෙනවා. ඒකෙ කිසි ගැටලුවක් නෑ.. Cooling fan එක original එක නම් ඒකත් අවුලක් නෑ.. :yes::yes::yes:
  12. Computer hardware waddo ennooooo

    ඕක i3 3rd Gen මචං. වෙනසක් නෑ.. LGA 1155ම තමයි. processor එකට ආපු Original cooling fan එක නේද? එහෙම නම් ගැටලුවක් නෑ..:rolleyes::rolleyes:
  13. Computer hardware waddo ennooooo

    Motherboard එකේ socket type එකත් එක්ක තමයි තීරණය වෙන්නේ. Core i3 2nd Gen කියන්නේ LGA1155. H61 motherboard වල ගොඩක් දුරට එන්නේ LGA 1155 තමයි. ඒ නිසා හරියටම හරි. :yes::yes:
  14. Pentium 1 computer

    එලකිරි :D :D
  15. Pentium 1 computer

    විසි කරනවද දන්නෑ :D
  16. Pentium 1 computer

    මචං P1, 486 කියන්නේ 33Mhz to 233Mhz වගේ
  17. Pentium 1 computer

    Spec? :sorry::sorry::sorry:
  18. Pentium 1 computer

    මචංලා පරන‍ කොම්පියුටරයක් හොයාගන්න නැති වෙයිද? Pentium 1 හෝ 486, desktop model එකක් නම් ගොඩක් හොදයි.. පොඩි project එකකට :rolleyes::rolleyes:
  19. හැරී_පෝටර්එදා_සහ_අද

    ginny weasley කැත වෙලා බං :baffled::baffled::baffled::baffled:

    No contents