Floppy Disk එහෙමත් නැත්තං Diskette කියලා කියද්දි සමහරුන්ට නම් පැරණි මතකයන් නැවත මතක් වෙන එක නවත්තන්න බෑ.. ඒ තරම් මීට අවුරුදු 10කට විතර කලින් පරිගණක පාවිච්චි කරපු අයට floppy disk සමීපයි. මේ දවස් වෙනකොට නම් floppy disk collectible item එකක් ගානට වැටිලා තියෙන්නේ.. ඒ නිසා වැරදිලාවත් ලග තියේ නම්...