1. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    මේක නම් මම play කරලා නෑ
  2. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    මෙන්න link එක http://www.mediafire.com/file/9x968ykcgm9z98v/Demonstar.rar
  3. Wordpress සයිට් එකකට වෙබ් හොස්ටින් ගන්න හොදම කවුද?

    හොස්ටිං කොහෙද බං ලංකාවෙ තියෙන්නේ.:lol::lol: ඔක්කොම පිටරට තමයි.. Manage කරන්නේ ලංකාවෙ එකෙක් වෙන්න පුලුවං.. හොයලා බලලා ගනින්.. සජිත්ගේ www.peekhosting.com හොදයි
  4. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    ඕක සිරා ගේම් එකක්. මවුස් එක කැඩෙනකන් ගහන්න පුලුවං :D :D :D :D :D
  5. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    අනිවා පට්ට ගේම් එකක් ඕක. මමත් ගොඩක් දුරට ගැහුවා. ඉවර කලේ නම් නෑ,:(:(
  6. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    Dosbox for windows ඩවුන්ලෝඩ් කරලා install කරගන්න. අවශ්‍ය ගේම් ටික හාඩ් එකක root එකේ folder එකකට දාගන්න ( ලේසි වෙන්න) E:/Games වගේ ඊට පස්සේ dosbox ඕපන් කරලා අර folder එක mount කරගන්න ඕනා. mount x: E:/games ඕක ගහලා enter කරාම mount වෙනවා. X කියනනේ අපි හදන virtual drive එක. ඊට පස්සේ X: ගහලා...
  7. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    අනිවා මමත්, හැබැයි ඉවර කරගන්න බැරි උනා මාරියෝ නම් ලෙවල් 4 රිපීට් වෙන එක නේද වෙන්නේ එලකිරි :) සිරා, මමත් ඔහොම තමයි රැයක් දවාලක් නෑ :D
  8. ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    ඩොස් ගේම් වෙත කාලතරණය Part I DOS ගේම්,මේවා ඇත්ත‍ටම අපි අතරින් සෙමෙන් ඈත්වුනු සුන්දර දෙයක් කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා. Ms DOS, පුද්ගලික පරිගණක සඳහා හදුන්වාදීමත් සමග අප අතර ජනප්‍රිය උන මේවා windows 95, 98 කාලය දක්වාම අප අතර පැවතුනා. තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් පරිගණක ක්‍රීඩා මගින් මේවා...
  9. ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

    සිරාවටම මචං.. මමත් ඔය තියරියම තමයි. යාලුවෙක්ට අරන් දුන්නත් ගොඩක් වෙලාවට යන්නෙ Metropolitan. පොඩ්ඩක් ගනන් වැඩි උන‍ාට අවුරුදු 5ක් වත් ලෙඩ නැතුව වැඩ කරන්න පුලුවන්. :yes::yes::yes:
  10. පැරණි පරිගණකයට නැවත පන දීම

    අනිවා... ජම්පර් වෙනස් කරලා තමයි Configure කරන්න තියෙන්නේ..
  11. salary ප්‍රශ්නයක්

    CEB නම් Electrical Engineer කෙනෙක්ගේ ලක්ෂ දෙකහමාර පනිනවා
  12. පැරණි පරිගණකයට නැවත පන දීම

    අනිවා... අපි පරන කොම්පියුටර් වලින් ගත්තු වැඩ දැං කාලෙ ඒවයින් ගන්න හිතන්නවත් බෑ හම්මෝ ඔවු :D :D තාම තියෙනවද?
  13. පැරණි පරිගණකයට නැවත පන දීම

    අනිවාර්යයෙන් දාන්න පුලුවන්.. මම ඉතිං ඒ කාලෙ ඉඳන් windows 95 වලට ආස නිසා තමයි 95 දැම්මේ :D:D
  14. පැරණි පරිගණකයට නැවත පන දීම

    VGA එක නම් windows 95 වලට auto detect කරලා තිබ්බා. ඔය Cirrus Logic කියන්නේ ඒ කාලෙ හෙන popular VGA brand එකක්
  15. පැරණි පරිගණකයට නැවත පන දීම

    පරන ගේම් ගැනත් වෙලාවක දාන්නම් :D:D

    No contents