1. black

    Monkey Creation Course

    මචං කව්ද Monkey Creation Course එක (Travel with Monkey) කරලා තියෙන්නෙ. ඒක හොඳයිද?
  2. black

    Web Hosting

    මචංලා මෙන්න මුගෙ Hosting ගත්ත කව්රුහරි ඉන්නවද? 24x7 කිව්වට පෙරේදි ඉඳන් ගන්නවා Call Answer කරන්නැහැනෙ
  3. black

    Foreign Recruitment Agency

    Foreign Recruitment Agency එකක් කරන හරි ඒ වගේ තැනක වැඩකරන කව්ද ඉන්නෙ? දෙයක් දැනගන්න ඕනි. Please help
  4. black

    Monitors

    Used 23" or 24" monitor ekak ganna baluwe with HDMI LG/ DELL/ ACER/ Viewsonic/ BENQ mewagen hoda brand monawada guys???
  5. black

    Help !

    guys, දැන් දවස් 4 ක විතර ඉඳන් වම් ඇහැ ඇතුලෙන් දඟලනවා වගේ දැනෙනවා ඇහැ ලාවට පියවෙන්න වගේ එනවා. එහෙම වෙන්නෙ ඇයි?
  6. black

    Reload, Bill Payment App

    Reload එහෙම දාද්දි සමහරු 20% විතර අඩුවට දෙන්නෙ කොහොමද? ඒ වගේ දෙන ඇප් මොනාද තියෙන්නෙ? ඒ කියන්නෙ ෂොප් වල එහෙම තියෙන Retailer Apps?
  7. black

    EPF A,B,H FORMS

    A,B,H form fill karapu samples tiyana kauruhari innawada? tiyana kenek denna puluwanda?
  8. black

    මොබිටෙල්

    තරහකාරයෙක්ටවත් මොබිටෙල්නං ඩේටා කනෙක්ෂන් අරන් දෙන්න එපා. මාසෙ බිල් එක එවන එක විතරයි උන් හරියට කරන්නෙ. කාළකන්නි @$$%%^ගෙ පුතාලා.
  9. black

    EWIS Octa 10 Series

    මේකෙ kEYBOARD 1 විතරක් ගන්න පුලුවන් තැනක් දන්නවද?
  10. black

    Adsense/Affiliate Marketing

    Hello Guys, මේකයි මට තියෙන ප්‍රශ්නෙ. 1. පහුගිය දවස් වල හොඳ ඩොමේන් කිහිපයක් හොයලා ඒ් හම්බවුන ඒ්වගෙන් පේජ් එකක් පටන්ගන්න හැදුවෙ WP use කරලා. 2. මං වෙබ් ඩිසයිනින් අනං මනං කෝස් කරලා නෑ. ඒ් නිසා මට start ඒක ගන්නෙ කොහොමද ? කොතනින්ද ? කියලා හිතාගන්න බැරුව ඉන්නෙ. 3. පටන් ගන්න හිතාගෙන ඉන්නෙ Adsense...
  11. black

    Domain

    එලකිරි කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. මගේ ලඟ තියන muskshow කියන ⁣domain එක adsense වලට පාවිච්චි කරන්න හැදුවෙ. මට තියෙන idea එක elon musk ගෙ විස්තර, අලුත්ම crypto information වගෙ දේවල් හොයලා දාලා page එකක් හදන්න. ඒ අදහස ගැන මොකද කට්ටිය හිතන්නෙ? නැත්තං මේ domain එක පාවිච්චි...
  12. black

    Web development

    Brothers/Sisters, මං පොඩි සයිට් කෑල්ලක් හදන ගමන් ඉන්නෙ. ඒකෙ Appointment එකක් දාන්න sendmail.php හරහා email එකක් යවන්න form එකක් හැදුවා. මට ඔ්නි send request button ඒක click කලාම email ඒක යවන්න සහ ඊට පස්සෙ form data clear වෙන්න. දැනට coding ටිකෙන් email එක send උනා. අද උදේ ඉඳන් ඒකත් වැඩ නැහැනෙ...
  13. black

    Paypal verify

    මචංලා paypal verify කරගන්න ඕනි document template (license, passport etc) තියන උන් දීපල්ලාකො
  14. black

    Advertisement

    මචංලා පොඩි පොඩි commercial advertisement කෑලි හදන්න තියන software මොනවද? ගොඩක් advance නැති simple ඒවා. Free version නම් වඩාත් හොඳයි
  15. black

    Dropshipping

    මචංලා dropshipping කරන්න අදහසක් තියනවා. ඒකට තියන class එහෙම අනිවා යන්න ඕනිද ඉගෙනගන්න. යන්න ඔනිනං මොනවද හොඳ තැන්? please help
  16. black

    finance

    elakiri eke kauda inne rate aduwatama finance dena? rate ekath ekka danna:yes:
  17. black

    visual studio 2017 enterprise

    visual studio 2017 enterprise key ekak nadda kauruwath laga?:(
  18. black

    Visual studio 2016 or 2017

    Visual studio 2016 or 2017 with crack free download link එකක් දෙන්නකො පෙන්ස්. ලොකු උදව්වක්
  19. black

    Toyota Ceres

    Toyota Ceres ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකො. තෙල් එහෙම හොඳට වැඩද? පාවිච්චි කරපු කවුරුත් ඉන්නවද? ලොකු උදව්වක්:confused:
  20. black

    Car

    මචංලා හැමදාම වගේ උදව්වක් ඕනි. ලක්‍ෂ 30 අඩුවෙන් තියන කෙල්ලෙක්ට හොඳ කාර් එක මොකද්ද??? Help Me:confused::confused::confused:

    No contents