Hello Guys, මේකයි මට තියෙන ප්‍රශ්නෙ.
1. පහුගිය දවස් වල හොඳ ඩොමේන් කිහිපයක් හොයලා ඒ් හම්බවුන ඒ්වගෙන් පේජ් එකක් පටන්ගන්න හැදුවෙ WP use කරලා.
2. මං වෙබ් ඩිසයිනින් අනං මනං කෝස් කරලා නෑ. ඒ් නිසා මට start ඒක ගන්නෙ කොහොමද ? කොතනින්ද ? කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.
3. පටන් ගන්න හිතාගෙන ඉන්නෙ Adsense හරි Affiliate Marketing දෙකෙන් එකක් හරි දෙකම හරි පාවිච්චි කරලා ගේමක් ගහන්නයි.
4. Adult sex toys/Dresses etc, Travelling in Sri Lanka, Automobile, Education කියන Categories වලට අදාල Top level domain තමයි තියෙන්නෙ.
මේ වැඩේ පටන්ගන්නයි, කරගෙන යන්නයි Idea සහ උදව් බලාපොරොත්තු වෙමි.