දෙවට අයිනෙ
දෙවට අයිනෙ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි
නංගිලා ඒ මල් නෙලන්නෙ මාලයක් ගොතන්නයි
සුවද මල් වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි
මල්ලිලා එය ගෙල දමන්නෙ ආදරෙ ලබන්නයි, ආදරෙ ලබන්නයි
සියුමැලී මල් පෙතී
පාට පාටින් සැරසෙතී
ඇයි ලොවේ පිපුනෙ කියා
සුවද මල් නොඅසතී
බට ගහෙ අතු අත වනන්නේ පුංචි මල්ලිලාටයි...