උකුලට නාවත්
උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ
කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
මා ඔබ ලග අම්මේ
උකුලට නාවත් එදා වගෙ මා පොඩි...