සෙලෙන්ක්සිය කියන්නෙ puppet විතරයි
puppet මැරුව කියල යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ
south වියට්නාම් වලත් එ කාලෙ හිටපු නායකයව හමුදා කුමණ්ත්රණයකින්ම මරල දැම්ම
හැබැයි වියට්නාම් යුද්දය නතර වෙන්නෙ නැහැ
පුටින් කැමති ඇති සෙලෙක්කිය තවත් ඉන්නවනම්
ඌ ගන්න තීරණ තනිකරම PR වැලිව් එක මත ගන්න තීරණ
like pointless...