1. hansanax

    වෙන්න ඕනැ දේම උනා. රනිලා ආවා

    a pretty good summary of what happened.
  2. hansanax

    තව කොච්චර කාලයක් මෙහෙම තියේද රට?

    2025 - 2026 atleast api thawa pissu keliyoth itath wada
  3. hansanax

    Stabilizing SL <-- Beyond 20th of July

    oken hithaganna wenne issarahata rata full anarchy wei kiyala thama aragala karayoi politicians lai degooloma ekai degolloma inne fantcy loka wala me welawe thamage balaya thahawuru karaganna hadana deshapalakayoth modayo me economic crisis ekk asse political revolution ekk karala libaral...
  4. hansanax

    Where Did All The Money Go <-- What Fucked Up SL

    And another thing is that people are thinking the imf is going come and turn on a switch that makes all the hardships disappear in a flash. They are going to get a dose of economic reality when those recommendations are implemented. It's going to be an absolute shitshow. No political party won't...
  5. hansanax

    වැඩිය උඩ නොයන නුල්

    අපි "කුහකයි" කියන එක වෙන්නැති :lol:
  6. hansanax

    වැඩිය උඩ නොයන නුල්

    "people are just haters" ඒක නම් හරියටම කිව්ව :lol:
  7. hansanax

    පොහොර තහනම ගෙනාවේ woke hedge funds සතුටු කරන්නද?

    ඇමරිකන් hedge fund වලින් ණය ගන්න ලේසි වෙන නිසාලු පොහොර තහනම ගෙනාවේ https://www.commonsense.news/p/sri-lanka-just-fell-what-do-we-have "The underlying reason for the fall of Sri Lanka is that its leaders—starting with former President Maithripala Sirisena and continuing with his successor, the...
  8. hansanax

    Ralleta hadena YouTube videos 👌

    මුගේ විඩියෝ පට්ට පට්ට ප්‍රොඩක්ශන් quality එකක් තියනව
  9. hansanax

    පොහොර තහනම ගෙනාවේ woke hedge funds සතුටු කරන්නද?

    ඇමරිකන් hedge fund වලින් ණය ගන්න ලේසි වෙන නිසාලු පොහොර තහනම ගෙනාවේ https://www.commonsense.news/p/sri-lanka-just-fell-what-do-we-have "The underlying reason for the fall of Sri Lanka is that its leaders—starting with former President Maithripala Sirisena and continuing with his successor, the...
  10. hansanax

    අරය ගෙදර ගියාම ඊ ලගට රට කරන්නේ කවුද ප්‍රශ්න අහන අයට

    මගේ මතය නම් ලංකාවෙ දැන් තියෙන්නෙ economic crisis එකක්. මේ අර්බුද්දයට විසඳුම ලංකාව ඇතුලෙන් හොයන්න බෑ. economic crisis එක තියනකම් මිනිස්සුන්ගේ frustration එක නැති කරන්න බෑ. ඒක නිසා මොන දේශපාලන සූත්‍රයකින්වත් ස්ථාවර පාලනයක් මේ වෙලාවෙ පවත්වාගෙන යාම මේ වෙලාවෙ කරන්න බෑ. මොකද එකොනොමික් ප්‍රශ්නේ...
  11. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    ඔයා ඔතන අදහස් කරන්නෙ work ethic වගේ එකක් මගෙ හිතේ මෙතන කතාව යන්නෙ වෙන දෙයක් ගැන විනය කියල මෙතන මේගොල්ලො අදහස් කරන්නෙ පෝලිමක හරියට තමන්ගේ වාරේ එනකන් බලන්න ඉන්න එක, පාරේ කුණු දාන්නෙ නැතුව ඉන්න එක, පාරෙ කෙල ගහන්නෙ නැතුව ඉන්න එක වගේ එව්ව මිසක් තමන්ගේ වැඩේ හරියට කිරීම වගෙ එව්ව නෙමෙයි ගොවියන්ටත් ඔයා...
  12. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    මම නම් හිතන්නෙ මේක දුප්පත් රටවල මිනිස්සු හිතින් හදාගත්ත මනස් ගාතයක් කර්මාන්ත දියුණු කරන්න විනයක් ඕන්නැ කර්මාන්ත දියුණු කරපු රටවල් ගොඩක් රජයකින් මැදිහාත් වෙලා කරපුවත් නෙමෙයි කාර්මික විප්ලවය කියන්නෙ ධනපතියෝ මැදිහත් වෙලා කරපු එකක් මිසක් නායකයෝ ඇති කරපු එකක් නෙමෙයි
  13. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    දුප්පත් රටවල පාලකයො තම ජනතාවට accountability එකක් නැත්තෙ මේකට හේතුව පාලකයා සහ ජනතාව අතර තියන ගැප් එක පෝස්ත් රටවල මෙ ගැප් එක අඩු නිසා ජනතාවට පාලකයො accountable ඉතින් මේක වෙනස් කරන්න ඔන නම් මේ ගැප් එක අඩු කරන්න වෙනව ඒක අඩු වෙන්නෙ මිනිස්සු අතට සල්ලි ඇවිල්ල ජනගහනයෙක් වැඩි කොටසක් මධ්‍යම පන්තියට ආවම
  14. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    මේ සිංගා එකෙක් තමන්ගේ රට දියුණු වුනේ ඇයි කියල quora එකෙ දාපු රිප්ලයි එකක් එක බැලුවම පේනව අපි හේතුව සහ ඵලය පටලවන් ඉන්නෙ කියල Many people have misattributed Singapore’s success to our flaws. It’s like looking at your rich neighbour who is a stingy miser and telling yourself that scrimping and...
  15. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    nayakayo hadenneth minissunta anuw bro lankawe minissunta galapena widiyata thama palakaya path wela thiyenne api akamathi wunath oka thama aththa lankawe thama bahutharaya gramiyai ee minissuta galapena palakayo nemed bro path wela thiyenne poddk hithala blnna
  16. hansanax

    Questions රට හදලද විනය හදන්නෙ නැත්තන් විනය හදලද රට හදන්නෙ

    මේක තමයි හරි විනය සංස්කෘතිය වගේ ඒව පහල වෙන්නෙ ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට ආපු සමාජ වල මූලික අවශ්‍යයතා ටික හරියට සපුරගන්න බැරි රටවල් වලින් අර යුරෝපියන් රටවල තියන සමාජ විනය බලාපොරොත්තු වෙනව කියන්නෙ මෝඩ වැඩක්

    No contents