ඉස්සර නම් EK එකෙ ත්‍රෙඩ් හයිජැක් කරනවට විරුද්ධව කතා කරපු මිනිස්සු හිටියා.
දැන් නම් කතා කරල වැඩක් නැති නිසා ඒ මිනිස්සුත් කට පියන් ඉන්නවද කොහෙද?
කිසිම ත්‍රෙඩ් එකකට යන්න බෑ දේශපාලන ගණිකාවෝ ටික හැමතැනම රීලා
මෙහෙම ගියොත් එහෙම EK එකේ කිසිම වැදගත් පොස්ට් එකක් වැටෙන්නෙ නැති වෙයි. :no: