Australia , cricket ball එක හුරලා නොන්ඩි බන් එකසිය ගානට
මුන්ගේ බැටා Cameron Bancroft cricket ball එක tamper කරලා ( හුරලා ) , හුරපු කෑල්ල ජෝකා අස්සේ දා ගන්නවා :angry::angry::angry::angry:
ලස්සන වැඩේ captain කාරය කියනවා press conference එකීදී team එකම ප්ලැන් කරලලු කරේ ...