Australia , cricket ball එක හුරලා නොන්ඩි බන් එකසිය ගානට

shana

Member
May 4, 2006
292
23
0
Australia , cricket ball එක හුරලා නොන්ඩි බන් එකසිය ගානට

මුන්ගේ බැටා Cameron Bancroft cricket ball එක tamper කරලා ( හුරලා ) , හුරපු කෑල්ල ජෝකා අස්සේ දා ගන්නවා :angry::angry::angry::angry:

ලස්සන වැඩේ captain කාරය කියනවා press conference එකීදී team එකම ප්ලැන් කරලලු කරේ .. :rofl::rofl::rofl:


 
Last edited:

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    South Africa ekka test series eka maraganna level ekata awith thiyenne... degolloma dinanna monawa hari karanawa
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    South Africa ekka test series eka maraganna level ekata awith thiyenne... degolloma dinanna monawa hari karanawa

    ow nee.. man echchara follow kare naa.. meeken passe poddak hoyala baluwa
    warner / rabada hena case daan nee ..:rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් ජරාම ටීම් එකක් වෙලා දැන් :sorry: පළවැනි මැච් එකෙත් හෙන වලියක් ඇද්දා :baffled:

    උන් ඉස්සරත් ඔහොම තමා...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,987
    1,248
    113
    නුවර
    උන් ජරාම ටීම් එකක් වෙලා දැන් :sorry: පළවැනි මැච් එකෙත් හෙන වලියක් ඇද්දා :baffled:

    දැන්???? මොන.... ඉස්සර ඉදලම ඔහොම තමා. යූටියුබ් එකේ ගහල බලපන්කො ඉස්සර ඉදලම කරපුවා තියෙන්නේ. අන්ක එක මුන්ගෙ අම්පයර්ලා, දෙක ඉන්ඩියාව
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රා-බඩා විකට් එක ගත්ත වෙලේ ස්මිත්ගේ උරහිසේ ගෑවිලා ගියා කියල නටපු නාඩගමේ හැටියට මේකට මොන දඬුවමක් දෙයිද මන්දා :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සැරයක් අෆ්රිඩි බොලේ කටින් කෑව මතකද..
    ඌට කිසි කේස් එකක් දැම්මෙ නෑ මතක විදියට
     
    • Like
    Reactions: dilrasan

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,311
    3,919
    113
    බලහන්කො මේක කොච්චර පැලෑන් කරලා කරන වැඩක්ද කියලා.
    වෝකිටෝකිත් ගෙනල්ල... නිකං චිත්‍රපටියක රොබරියක් දෙනවා වගේ. :shocked::shocked: