Sound System / Home theater

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පයිනියර් හොඳ සිස්ටම් එකක් බලපන් පට්ට කොලිටි බන් සවුන්ඩ්ස් එහෙම
    පට්ට
    නැත්නම් සැම්සුන් මෙන්න මේක හොදයි
    අවුරුද්දෙන් පස්සෙ ගන්න අයිඩියා එකක් තියන් ඉන්නෙ

    https://www.wow.lk/mall/p/preorder-...r-system-htj5550wk-prodcsv10768/prodcsv10768/
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Mama panasonic home theater ekak gatta damro eken. Dan awrudu eka hamarak wtra ati. Sound quality. Kisima ledakut ne
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    පයිනියර් හොඳ සිස්ටම් එකක් බලපන් පට්ට කොලිටි බන් සවුන්ඩ්ස් එහෙම
    පට්ට
    නැත්නම් සැම්සුන් මෙන්න මේක හොදයි
    අවුරුද්දෙන් පස්සෙ ගන්න අයිඩියා එකක් තියන් ඉන්නෙ

    https://www.wow.lk/mall/p/preorder-...r-system-htj5550wk-prodcsv10768/prodcsv10768/

    ok machan ela ..thx for the reply ..man check karannan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පයිනියර් හොඳ සිස්ටම් එකක් බලපන් පට්ට කොලිටි බන් සවුන්ඩ්ස් එහෙම
    පට්ට
    නැත්නම් සැම්සුන් මෙන්න මේක හොදයි
    අවුරුද්දෙන් පස්සෙ ගන්න අයිඩියා එකක් තියන් ඉන්නෙ

    https://www.wow.lk/mall/p/preorder-...r-system-htj5550wk-prodcsv10768/prodcsv10768/

    මේකේම වයර් තියෙන එක මාගාව තියෙන්නේ මචං. අවුලක් නෑ ඕක. නමුත් සැම්සුන් ටීවි එකක් එක්ක තමා හොදටම සෙට් වෙන්නේ. මට තියෙන්නේ LG එකක්.

    පෝස්ට් එක දාපු එක්කෙනාගේ රේන්ජ් එකට සෙට් වෙන්නේ LG, Samsung වගේ සිස්ටම් තමා මචං. මොක ගත්තත් හොදට හොයලා බලන්න rear satellite speaker length එක කොච්චරක් හම්බෙනවද කියලා.
     
    thx for the reply machan..
    ela man speaker length eka check karala balannan gaddi
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මේකේම වයර් තියෙන එක මාගාව තියෙන්නේ මචං. අවුලක් නෑ ඕක. නමුත් සැම්සුන් ටීවි එකක් එක්ක තමා හොදටම සෙට් වෙන්නේ. මට තියෙන්නේ LG එකක්.

    පෝස්ට් එක දාපු එක්කෙනාගේ රේන්ජ් එකට සෙට් වෙන්නේ LG, Samsung වගේ සිස්ටම් තමා මචං. මොක ගත්තත් හොදට හොයලා බලන්න rear satellite speaker length එක කොච්චරක් හම්බෙනවද කියලා.
    ඔව් මචං ලෙනත් එක හෙන වැදගත්
    නැත්නම් අපරාදේ සල්ලි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com