රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ...