1. ossandaruwan

    Questions External SSD එකක් ගන්න අදහසක් දෙන්න

    මම 500GB විතර External SSD එකක් තමයි හොයන්නෙ. මන් හිතන් ඉන්නේ මෙන්න මේ kingston NVMe M2 SSD එක අරගෙන ඒකටම හරියන Enclosure එකකුත් අරගෙන හදාගන්න. https://www.kingston.com/en/ssd/nv2-nvme-pcie-ssd?capacity=500gb Barclays එකේ මේක තියනවා 19,800 ට...
  2. ossandaruwan

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ETA C01.211 Calibre එකේ hairspring එක anti-magnetic ද? https://watchbase.com/eta/caliber/c01-211
  3. ossandaruwan

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ස්තුතියි ඔබතුමාගේ පැහැදිලිකිරීමට. ETA C01.211 කියන caliber එක තමයි මම කියපු Tissot PRC 200 Automatic Chronograph එකෙත් තියෙන්නේ. ඔව් plastic parts එහෙමත් තියනවා තමයි. ඒත් මන් හිතන්නෑ ඒක ඒතරම් ගැටළුවක් කියලා. මේ තියෙන්නේ, https://www.watch-wiki.net/doku.php?id=eta_c01.211 මේකෙ තියනවා මේ...
  4. ossandaruwan

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    මේ watch එක tissot site එකේනම් නෑ. site එකෙන් අයින් කරලා කියන්නෙ නිශ්පාදනය නවත්වලා කියන එකද?
  5. ossandaruwan

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    ඔව්. දැන්නම් ලංකාවට ගෙන්න බෑ. කොහොමත් මම දැන්ම මේක ගන්න හදන්නෑ. තව අවුරුදු 2 කින් විතර තමයි ඉතින්. එතකොට තවත් price අඩුවෙයි. ඔය chrono24.com කියන site එකේ තියන used ඒවා කොහොමද? ඒවා විශ්වාස කරන්න පුළුවන්ද? නැත්නම් used ඒවා ගන්න වෙන විශ්වාසවන්ත තැන් තියනවාද?
  6. ossandaruwan

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    මේක තමයි මම ගන්න හිතන් ඉන්නෙ, https://www.tissotwatches.com/en-th/t0554271105700.html මේක මුලින්ම දකිනකොට තිබ්බේ 2 lakh විතර හැබැයි දැන් 340000 ක් විතර වෙනවා. ඉතින් Used එකක් තමයි ගන්න හදන්නෙ. මේවායේ second hand market ගැන දන්න අය පොඩ්ඩක් කියනවාද? මේ විදිහටම අදපු හොර ඒවත් තියනවානෙ.
  7. ossandaruwan

    manokaya sinhala teledrama

    මෙන්න තියනවා,
  8. ossandaruwan

    Questions මේ Earbuds දෙකෙන් වැඩිය හොද කොයිකද?

    දැන් BW නෑනෙද? ලංකාවෙනම් Commonline Express කියන එකෙන් තමයි deliver කරන්නෙ
  9. ossandaruwan

    Questions මේ Earbuds දෙකෙන් වැඩිය හොද කොයිකද?

    ඒකනම් ඇත්ත තමයි. මේක order කලොත් එන්න ගොඩක් කල් යයි. මට ඔන Bass හොද අවුරුදු දෙකක් විතර පාවිච්චිකරන්න පුළුවන් අඩු ගණනෙ එකක්. පස්සෙ Sony wh-1000xm4 එක ගන්නයි හිතන් ඉන්නෙ. මේක කොහොමද? මීට අඩු හොද ඒවා ඔයා දන්නවාද? Bass හොදට තියෙන්න ඕන. SoundPEATS TrueFree 2...
  10. ossandaruwan

    Questions මේ Earbuds දෙකෙන් වැඩිය හොද කොයිකද?

    F9 TWS Earbuds https://earphones.lk/product/f9-tws/ TG03 TWS Earbuds https://www.tvc-mall.com/details/tg03-tws-wireless-headset-bluetooth-5-2-headphones-in-ear-earbud-ipx7-waterproof-sports-earphones-with-mic-led-digital-display-sku681200814a.html මේ දෙකෙන් ගන්න හොද මොකක්ද?
  11. ossandaruwan

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    ඕක මන් දැක්කා. මට ඕන wireless එකක්. Sony WH-1000XM4 එක තමයි හැමඅතින්ම හොද.
  12. ossandaruwan

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    හරි. මන් බැලුවා. මේක තමයි හොද. ස්තුතියි උදව්වට.
  13. ossandaruwan

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    මේක subliminals වලට හොදට වැඩකරනවාද?
  14. ossandaruwan

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් Recommend කරන්න පුළුවන්ද? ලංකාවේ ගන්න තියන එකක් වෙන්න ඕන. බාහිර ශබ්ද හොදට ඇහෙන්නෙනැති වෙන්නඕන.
  15. ossandaruwan

    Questions Headphone එකක් ගන්න help එකක් ඕන!

    ගොඩාක් ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට. මට Wired එකක් උනත් කමක්නෑ. මේ beyerdynamic DT 770 PRO කියන එක ලංකාවේ තියනවාද? මේක 5hz - 35khz . ඒක subliminal වලට හොදයිනෙ.
  16. ossandaruwan

    Questions Headphone එකක් ගන්න help එකක් ඕන!

    හරි ගණන වැඩි උනාට කමක්නෑ. මේ beyerdynamic DT 770 PRO කියන එක හොදයිද? ලංකාවේ මේක ගන්න තියනවාද?
  17. ossandaruwan

    Questions Headphone එකක් ගන්න help එකක් ඕන!

    මට Subliminal / Binaural beats Music අහන්න හොද Headphone එකක් ඕන. බාහිර ශබ්ද හොදට Filter වෙන්න ඕන. මොනවාද හොඳ brands? ලංකාවේ ගන්න හොද තැන් මොනවාද? රු. 15 000 වෙනකන් budget කරන්න පුළුවන්.
  18. ossandaruwan

    මැටි සීලිම් / Terracotta Ceiling ලංකාවේ කරන්න බැරිද?

    ‍Your opinion may correct. I haven't taken a bold decision to do this. all I want is to collect ideas of yours. then I will take the best solution.:D up ------ Post added on 1621524047
  19. ossandaruwan

    මැටි සීලිම් / Terracotta Ceiling ලංකාවේ කරන්න බැරිද?

    මිත්‍රයා මේක උළුකැටයක් නෙවෙයි. ceiling tile එකක්.

    No contents