1. ossandaruwan

    හිතුමතේ ජිවිතේ.....

    ගොඩාක් වටිනවා. මට පේන්නේ මේකේ වැරැද්ද පටන්ගන්නේ පොලිස්සියෙන්. මොකද පොලිස්සිය ඒ වෙලාවේ හරියට නීතිය ක්‍රියාත්මක කලානම් මේ පුද්ගලයා මේ විදිහට අපරාධකාරයෙක් නොවෙන්න තිබුණා. Rep+++++++
  2. ossandaruwan

    රෙප් පවර් එක 31ක් වෙලා...

    මගෙන් සුබපැතුම්! You must spread some Reputation around before giving it to Iron Monger again.:baffled:
  3. ossandaruwan

    අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......

    ගොඩාක් වටිනවා! Rep+
  4. ossandaruwan

    මේ මොන හුයන්නක්ද?????

    තව එකක් තමයි මේ ලගදි මම Thread එකක් දානකොට Google verfication එකක් එනවා. එකනම් මහ පිස්සුවක්. ගොඩාක් වෙලා වාහනයි, පරවලුයි, කඩයි වාගේ ඒවා තෝරතෝර ඉන්න උනා. ඉස්කොලේ යන කාලේ කලයින් පස්සේ ඔයවාගේ සිනි බෝල සෙල්ලමක් කලාමයි.:baffled:
  5. ossandaruwan

    මේ මොන හුයන්නක්ද?????

    මේ තියෙන්නේ මන් දාපු Thread එක, :confused: Thread වලට දාන Images වැඩකරන්නෑ
  6. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    You must spread some Reputation around before giving it to Ithika mithika again.:(
  7. ossandaruwan

    වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන&

    වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන& ........මට දැනගන්න ඕන වාස්තු විද්‍යානුකූලව, ගේ හදන්න ඉන්න තැනට ඇවිල්ලා බලලා කොහොමද භුමිය සකසාගන්න ඕන කියලා උපදෙස් දීලා අලංකාරවත් විදිහට නිවාස සැලසුම් ඇදලා දෙන ආයතන හෝ පුද්ගලයෝ කවුද ලංකාවේ ඉන්නේ කියලා? ඒකියන්නේ වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය...
  8. ossandaruwan

    Thread වලට දාන Images වැඩකරන්නෑ

    මන් එහෙමත් upload කරලා දන්න බැලුවා. images 2ක් 3ක් විතර දානකොට අර මුලින්ම දාපු images ඒවා පෙන්නැතුව යනවා. අන්තිමට දාපු images ටික විතරයි තියෙන්නෙ.
  9. ossandaruwan

    Thread වලට දාන Images වැඩකරන්නෑ

    මම වෙන site එකකට upload කරලා දන්න බැලුවා. images 2ක් 3ක් විතර දානකොට අර මුලින්ම දාපු images ඒවා පෙන්නැතුව යනවා. අන්තිමට දාපු images ටික විතරයි තියෙන්නෙ.
  10. ossandaruwan

    Thread වලට දාන Images වැඩකරන්නෑ

    එතකොට net එකේ තියන images ඒවා download කරලා අයිත් වෙන site එකකට upload කරලා ඒ link එක දැම්මාහම හරියනවාද?
  11. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    මාත් පුළුවන් වුන ගමන්ම දෙන්නම්. :yes:
  12. ossandaruwan

    ඔබට අවශ්‍ය තොරතුරු ටිකක් ....

    ගොඩාක් වටිනවා! ++++
  13. ossandaruwan

    Thread වලට දාන Images වැඩකරන්නෑ

    Thread වලට දාන Images වැඩකරන්නෑ මේ මෑතක ඉදන් Thread වලට දාන Images පේන්නේනෑ. මන් දැක්කා තවත් අයට මේ ප්‍රශ්ණෙ තියනවා. ඒත් සමහරුන්ට ඒක නෑ. මේකට මොකක්ද කරන්න ඕන? මන් Images දන්නේ net එකේ තියන ඒවාම තමයි Insert Image කියන icon එක click කරලා.
  14. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    මේ මෑතක ඉදන් Thread වලට දාන Images පේන්නේනෑ. මේ Thread එකටත් මම Images දෙකක් දැම්මා. ඒත් ඒකත් පෙන්නෑ.
  15. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    මටත් ඒකම තමයි. ඔයාලා දෙන්නාටම දැන්ම Rep+ දෙන්න බෑලු. දිගටම මේ Thread එවත් එක්ක ඉන්න.:yes:
  16. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  17. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ගොඩාක් ස්තුතියි යාළුවා. ++++:yes:

    No contents