ඇඹුල් මිදි කාපු නරි රැළ....
මහින්දට මොකද වුණේ?
අතුරුදහන් වෙලාද?
ජයග්‍රාහකයෙක් වුණාම සෙනඟ ඉස්සරහට එන්න එපායැ.
සුබපැතුම් නැති, උත්සව නැති ඇල් මැරිච්ච ජයග්‍රහණයක්.
මනමාලයා නැති මඟුල් ගෙදරක්.
ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
ඇමතිවරු, කලාකාරයොවත්,
කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ...