බැසිල්ගේ ඡන්ද කොල්ලය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Quote:
Originally Posted by GIhan GTR
2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

කලින් මැතිවරණ වලදී......

හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

නමුත් මෙවර මැතිවරණයේදි......
මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.

එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....



මැතිවරණ කොමසාරිස්
ජනාධිපති නිල නිවාසයේ සිට
ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
2005 ජනාධිපතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා මම සහ අපේ පක්ෂයේ නායකයන් කිහිප දෙනෙක් සමඟ කළ ප‍්‍රකාශයක් ගැන කියන්න ඕන. 2004 මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්දවලින් පළමු තැන ලැබුණේ ගලප්පත්තිට කියා ඔහු අපි සමඟ කිව්වා. අපි ඇහුවා එහෙම නම් කොහොමද ඔබ ආවේ කියලා.
මම පොඩි කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා
කියලා කිව්වා.
ඒ මහින්ද රාජපක්‍ෂ කී වචන.

ඒ ආකාරයටම අද ප‍්‍රතිඵලය ගැනත් රටේ ජනතාවට ලොකු සැකයක් තිබෙනවා.
 
feces3.jpg


feces3.jpg