මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. දැන් ඔය අල්ලන බඩු භාරව ඉන්න ස්ටෝරුවේ එකාට කෝටි 20 ක් දෙන්නම් කිව්වොත් ඕවා මාරු කරලා ලුනු කුඩු මාරු කරන්න බැරිද ? ඒවා එවෙලෙම විනාස නොකර මුන් කරන්නේ තනිකර බොරුවක්.. අනුර ප්‍රමුඛ මේ පොන්න ආණ්ඩුව නම් මහ ලොන්තයෝ සෙට් එකක්... 159 ක් තියාගෙන අවුරුද්දක් කරපු එක කියාපල්ලා...