මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක.. දැන් ඔය අල්ලන බඩු භාරව ඉන්න ස්ටෝරුවේ එකාට කෝටි 20 ක් දෙන්නම් කිව්වොත් ඕවා මාරු කරලා ලුනු කුඩු මාරු කරන්න බැරිද ? ඒවා එවෙලෙම විනාස නොකර මුන් කරන්නේ තනිකර බොරුවක්.. අනුර ප්‍රමුඛ මේ පොන්න ආණ්ඩුව නම් මහ ලොන්තයෝ සෙට් එකක්... 159 ක් තියාගෙන අවුරුද්දක් කරපු එක කියාපල්ලා! පක් ගහපල්ලා.. තව 4යි... මහ උද්දච්ච කුක්කුච්ච වේස පොන්නයෝ ටිකක් ඉන්නේ.. පච හල හල.. ඔහොම යමුකෝ තැරි දාර ලප වානර කොටා!
