1. aloysius

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA බාහි&#3515

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA බාහි&#3515 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ BA බාහිර උපාධියේ BA Part II හි "දැන්වීම්කරණය" කොටසේ Note එකක් තියෙන කෙනෙක් කරුණාකරලා මට හොයල දෙන්න. ලොකු උදවුවක්. ඔබ ළඟ නැත්නම් බම්පියක් වත් දමා සහයෝගය පල කරන්න. එළකිරි. ජය වේවා!
  2. aloysius

    FIT Registration

    UCSC එකේ FIT වලට register වෙලා තියෙන කෙනෙක් හරි FIT කරලා තියෙන කෙනෙක් හරි කරුණාවෙන් පැහැදිලි කරන්න කොහොමද ඒකට register වෙන්නේ කියලා සහ ඒ පිළිබඳව වැඩිදුර විස්තර. ගොඩක් අයට වැදගත් වෙයි. (මටත් ඉතාම වැදගත්)...
  3. aloysius

    Buddhist Help

    මචං පොඩි උදව්වක් ඕනේ. මහමායා දේවිය දැකපු සිහිනය (සුදු අත් පොව්වෙක් හිටපු එක) ගැන තියෙන සින්දුවක් හොයා ගන්න ඕනේ. සින්දුව හරි lyrics හරි තිබුනොත් ඇති. අනේ මචං ලොකු උදව්වක් මගෙ පොඩි එකාට...
  4. aloysius

    Motorola W388

    මචං Motorola W388 Unlock කරගන්න help කරන්න... Codes වලින් හරි මොකක් හරි ක්‍රමයකින්...
  5. aloysius

    Offensive (18+)

    Offensive (අප්‍රසන්න) පින්තූර එලකිරි එකේ දාන එක තහනම් ද?
  6. aloysius

    Offical Java Thread

    මම දැක්කා thread කීපයක්ම තියෙනවා එළකිරි එකේ Java ගැන. ඒත් සෑහීමකට පත් වෙන්න නම් පුළුවන් උනේ නැහැ. එකයි මේක පටන් ගන්න හිතුවේ. Java වලට Official Thread එකක්. මම දන්නවා එළකිරි එකේ ගොඩක් ඉන්නවා Java හොඳට දන්න කට්ටිය. මටත් ඕනි Java ඉගෙන ගන්න. මම දන්නවා එළකිරි එකේ ගොඩක් ඉන්නවා Java ඉගෙන ගන්න ආස...
  7. aloysius

    Java

    Machanla kawuruhari dannawada Java API 1.5 download karanne kohomada kiyala? Natthan ka langa hari thiyenawada download karapu 1k? Me thiyenne link eka. Eth methanin kiyawanna witharai puluwan... (http://download.oracle.com/javase/1.5.0/docs/api/) Please help me...
  8. aloysius

    GO Magazine July Issue

    GO Magazine eke July issue 1 ka langa hari thiyenawa nam daannako. PDF 1k hari Photos unath kamak ne. Loku udawwak. Please help...
  9. aloysius

    Ampara

    හිත දුර්වල අය බලන්න එපා... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... Repost නම් sorry වෙන්න ඕනේ... හොඳයි නම් Rep+ දීල යන්න...
  10. aloysius

    Junior - Senior members

    Junior member kenek Senior member kenek wenne kohomada kiyala kawuruhari mata kiyala denna. Nodanna kamata meka ahanne...
  11. aloysius

    Body fat tester

    Me wage body fat test karana Caliper 1k lankawe kohenda ganna puluwan? Machanz la please help me... http://www.amazon.com/Accu-Measure-Fitness-3000-Personal-Tester/dp/B000G7YW74

    No contents