1. aloysius

    iPhone වැඩ්ඩො help please

    iPhone 13 එකකින් ගත්ත photo කීපයක් delete කරලා. Trash එකෙනුත් අයින් කරලා. iCloud අනම් මනම් මොකකවත් නෑ. එහෙම ටිකක් ආපහු ගන්න ක්‍රමයක් තියෙනවද? Recover කරන්න පුළුවන් කමක් තියෙනවද?
  2. aloysius

    බල්ලන්ට විදින බෙහෙත්

    මචං පාරේ දාලා ගියපු බලු පැටියෙක් අරගෙන ආවා. පේන විදිහට මාසයක් වගේ වයස ඇති. මූට දෙන්න ඕන බෙහෙත් මොනවද? වයස කීයෙන්ද? ප්‍රයිවෙට් ඒ ටික කරගන්න කීයක් විතර වෙයි ද? බල්ලො ගැන දන්න අය උපදෙස් ටිකක් දීපල්ලකෝ...
  3. aloysius

    Zoom meeting help please

    මචං Zoom meeting එකක camera on කළාම එකම වීඩියෝ ඒක ආයේ ආයේ play වෙන්න දාන්න විදිහක් නැද්ද? කෝස් එකකට ගියා බං ඒකෙ online exam එකක්. කැමරා ඔන් කරන්න ඕනලු. වටේ එකෙක්ගෙන් අහලා ගොඩ දාගන්න විදිහක් නෑ. Help please. bump ------ Post added on 1628261098 bump ------ Post added on 1628263137
  4. aloysius

    1990 ලයිට් බිල

    මචං 1990 පෙබරවාරි මාසේ අපේ ගෙදර ලයිට් බිල හම්බුනා. රුපියල් 36 සත 65 ගාන.
  5. aloysius

    English Grammar සේරම පිටු 6ක කෙටි සටහනක්

    මචං කඩ්ඩ ගොඩ දාගන්න කට්ට කන මං වගේ එව්වන්ට උදව්වක් වෙන්න මේන් ගෙනාවා English Grammar Cheatsheet එකක්. පිටු 6ක් තියෙනවා. සාමාන්‍යයෙන් grammar දන්න උන්ට අවශ්‍ය වෙලාවක බලාගන්න හොඳයි. සුමිත් වන්නි ආරච්චිගේ කියලා මහත්තයෙක් හදලා තියෙන්නේ. එතුමාට සියලුම ගෞරවය හිමි වෙන්න ඕන. මෙතනින් බාගන්න: ඔබන්න
  6. aloysius

    Procrastination කෙල වෙන්න යන්නේ

    මචං Procrastination හොඳටම වැඩියි දැන්. Research thesis ලියන්න තියෙනවා. Deadline එන්න එන්න කිට්ටු වෙනවා. පටන් ගන්න හිතෙන්නෙත් නෑ පටන් ගත්තට කරන් යන්න හිතෙන්නෙත් නෑ. මුලින් හිතුවේ Social media ඇබ්බැහිය කියලා බං. සේරම Social media වලින් අයින් උනා, දැන් මාස 5ක් විතර. ඒත් වැඩක් නෑ. අතේ ගහන එකත්...
  7. aloysius

    රාමුවේ background music එක

    මචං රාමුව චැනල් එකේ වීඩියෝ වල දාලා තියෙන background music එක මොකක්ද බං? Intro එකේ යන එක නෙවෙයි ඊට පස්සේ යන එක.
  8. aloysius

    GTA SA K Rose වගේ රේඩියෝ එකක්

    මචං GTA San Andreas එකේ K Rose Radio එක මතකද? K Rose දාගෙන බයික් එකක countryside එකේ වැස්සේ යනකොට කොහොමද ආතල් එක. ඒ වගේ ඇත්ත radio channel නැද්ද බං?
  9. aloysius

    ලංකා බැංකුව - අභ්‍යාසලාභී ලේකම් සහායක

    ලංකා බැංකුවේ අභ්‍යාසලාභී ලේකම් සහායක ගන්නවා කියලා තියෙනවා. මේ තනතුරේ ස්ථිර උනාම වැටුප කීයද?
  10. aloysius

    Software Company Annual Report උදව්

    ලංකාවේ Software company එකක Annual Report එකක් හොයා ගන්න පුළුවන්ද? HR Degree එකක assignment එකකට කරුණු ටිකක් ගන්නයි ඕන. Help please. 🙏🙏🙏
  11. aloysius

    Server මෙහෙම කරන්න පුලුවන්ද?

    IT company එකකින් අපි server system එකක් සල්ලිවලට ගත්තම එයාලට පුලුවන්ද marketing වලට අපෙන් අහන්නෙ නැතුව අපිට දීපු system එකේ සම්පූර්ණ technical specs සහ අපේ ආයතනයේ නමත් එක්ක advertise කරන්න?
  12. aloysius

    BIT, MIT සහ රාජ්‍ය සේවය Help

    මට ඔයාලගේ අදහස්/උපදෙස් අවශ්‍යයි. මෙන්න මේකයි කාරණය. මට වයස අවු. 30 යි. මම ස්ථිර රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. මට අවස්ථාව ලැබුණා කොළඹ විශ්වවිද්‍යාලයේ IHRA එකෙන් රැකියා කරන අයට දෙන ශ්‍රම අධ්‍යාපනවේදී (Bachelor of Labour Education) කියන ඩිග්‍රිය හදාරන්න. දැන් ඒකෙ අවසාන...
  13. aloysius

    භූගෝල විද්‍යා help please

    ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රික්ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් කිරීමට කැපී පෙනෙන ස්වභාවික හෝ කෘත්‍රිම භෞතික සාධක (ගංගා, කඳුවැටි, නිම්න, තැනිතලා, ජලාශ, වනාන්තර ආදී) යොදා ගත්ත අවස්ථා කීපයකට උදාහරණ දෙන්නකෝ. 🙏 උදාහරණයක් විදිහට බස්නාහිර පළාතයි දකුණු පළාතයි බෙන්තර ගඟෙන් වෙන් වීම.
  14. aloysius

    ඇඟ

    මචං bodybuilding සීන් එක පටන් අරං තියෙන්නේ 18 වෙනි සියවසේ විතර. එත් බලහල්ලකෝ ක්‍රිස්තු පූර්ව ගනං වල ග්‍රීක දෙයියන්ගේ ප්‍රතිමා වල ඇඟවල්. කොහොමද බං bodybuilding කරපු ඇඟවල් ඒ වගේ කියල උං දැනගත්තෙ? දන්න එකෙක් ඉන්නව නම් අදහසක් දීපල්ලා...
  15. aloysius

    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්

    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක් මේකයි මචං සිද්ධිය... ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් හම්බඋනා යාලුවෙක්ගෙන්. මේක 28V 5A ගන්න ඈම්ප් එකකට සෙට් කොරන්න ඉන්නෙ. මේකේ අග මුල හොයා ගන්න බෑනෙ මට. ඉලෙක්ට්‍රොනික් ගැන ළදරු දැනුමක් තියෙන්නෙ. රතු පාට වයර් දෙක Primary side එක කියල මම හිතන්නෙ. එතකොට අනිත් පැත්තෙ...
  16. aloysius

    උදවුවක්

    මචං අපේ අයියා කෙනෙක්ගේ කන් ඇසීම නැති වෙලා එක පාරටම. එක රැයින් කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියාලු. දැන් කොලේක ලියලා තමයි පොරට පෙන්නන්නේ. කිසිම දෙයක් ඇහෙන්නේ නෑලු. ගම් පැත්තේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවම වැඩිය බලන්නෙත් නැතුව කිව්වලු කරන්න දෙයක් නෑ කියල. මචං ඒ අයියව කොළඹ ගෙනැත් පෙන්නන්න කොළඹ ජාතික රෝහලේ...
  17. aloysius

    මේ බලපල්ලකෝ

    ඒ උඹලටත් මූ චන්දන සූරියබණ්ඩාර වගේ පේනවද බං? මට එහෙම පේනවනෙ... :oo::oo::oo::oo::oo::oo::oo:
  18. aloysius

    Galaxy S4

    Mchn galaxy S4 ad ekak thiyenawa mehema. Umbala mokada hithanne? " Samsung Galaxy S-4 Made in Korea by Samsung 5" display All sensors are Working (Eye and Air) All codes are working 13 megapixel camera Brand new seal pack HD quality videos. Please note : .These are brought from Dubai...
  19. aloysius

    Gym in Kalutara

    Machanla Kalutara thiyena honda gym ekak kiyanna ladies & gents lata yanna puluwan. Please help...
  20. aloysius

    Edexcel HND

    Edexcel HND in Computing and Systems Development කරන අය හෝ කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න. ලොකු උදව්වක් වේවි ගොඩක් අයට. ජය වේවා!

    No contents