සිරා කතාව මචං.... මමත් දෙයක් කියන්න කැමතියි. අපේ අම්මල අපට කෑම හදල දෙන්නේ හුඟක් මහන්සි වෙලා.. අපිට එකේ අමාරුව තේරෙන්නේ නෑ, මොකද අපි ඒවා ගැන වැඩිය හිතන්නේ නැති නිසා... බොහෝ දෙනෙක් කෑම වල තියෙන අඩුපාඩු ගැන කතා කරනවා, නමුත් කවදාවත් අගය කරන්නේ නෑ... අපිත් කෑම වේලක් කෑවම, "ඒවගේ ලුණු අඩුයි", "අද...