මචන් මම දන්නා විදිහට ඔය ලෝඩර් එකෙන් ක්‍රැක් කරන්නේ System Reserved Partition එකේ තියෙන files ටිකකුයි Registry එකේ values ටිකකුයි.... ඒක නිසා අලුතෙන් Windows දානකොට System reserved partition එකයි C Drive එකයි දෙකම delete කරලා අලුතෙන් create කරලා windows දැම්මනම් වැඩේ හරි... නැත්තම් ඔය ලෝඩර් එකේ...