මචන්,
මන් මේ වාහනයක් ගන්න හොයනව. මන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනකොට මේ වන්ඩිය දැක්ක.....
මෙන්න මේක තමා configurations...
Brand:Zotye
Model year:2011
Transmission:Manual
Model:NOMAD ZOTYE
Body type:Hatchback
Fuel type:Petrol
Engine capacity:1,300 cc
ඕකෙ ගාන වෙන්නෙ සාමාන්‍යයෙන් RS.1,495,000 -...