මෙන්න වැඩ

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    :shocked::shocked::shocked::shocked::shocked:
    මචන්..... මන් ලීෆ් කාර් එකක් ඉක්මනින් චාර්ජ් කරගන්න EV LANKA කියන පොට් එකට කෝල් කලා..... එතකොට තමා බන් දැන ගත්තේ එතන චාර්ජ් කරන්න මෙම්බර්ශිප් එකක් ගන්න ඔනේ කියල..... ගාන අහල බලද්දි බන් ර්පියල් 25,000ක් කිව්වනේ.... අඩෝ මුන් මාර ගාසා කෑමක්නෙ බන් කන්නෙ..... වෙන පොට් තියේද බන් ලීෆ් එක චාර්ජ් කරගන්න....

    :eek::eek::eek::eek::shocked::shocked::shocked::angry::angry::angry:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගෙදර කරන්ට් එකෙන් චාජ් කරනකොට මොකද්ද තියන අව්ල?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eken charge karanawa ban. Man baluwe hadissiyakata hari col walin charge karaganne kohomada kiyala.


    අඩෝ පොඩ්ඩක් විතර කියපන්කො බන් උඹේ car එක ගැන? කොච්චර වෙලා යනවද charge කරන්න? කොච්ච්චර දුරක් දුවන්න පුලුවන්ද එක සැරයක් full charge කරලා.
     

    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    අඩෝ පොඩ්ඩක් විතර කියපන්කො බන් උඹේ car එක ගැන? කොච්චර වෙලා යනවද charge කරන්න? කොච්ච්චර දුරක් දුවන්න පුලුවන්ද එක සැරයක් full charge කරලා.

    Machan mage Vehicle eka 2013 ekak...

    EKa machan full charge karala normal condition eka yatathe "Drive gear mode eke - 125 K.m. wage giyahaki" & " ECO gear mode eke " 145 k.m. wage giyahaki". Eth ban traffic wala nan 100k wada adui wage ban, mata hithenne...:oo::oo::oo:

    Full charge 4-5 hrs.

    interior nan patta. waradak ne ban.

    Aulakata thiyenne long distance yanna be charging stations nathi nisa...:eek::eek::eek:

    40-50 Km/H wage giyoth 145-160 K.m wage karanawa ECO grear mode eka
     
    Last edited:
    • Like
    Reactions: ruchira55