1. T

    Sampath Vishwa Help

    Within 1 working Day
  2. T

    Malaysia සවාරිය

    Plaza Low Yat - Computer Shops Sungei Wang Plaza - Shopping Mall Perdana Botanical Garden National Monument
  3. T

    Malaysia සවාරිය

    Malayan Railways Limited Building National Museum of Malaysia Central Market China Town
  4. T

    Malaysia සවාරිය

    අද මගේ හතර වෙනි දවස මම මුලින්ම ගියේ Batu Caves ඕක හින්දු අයගේ කෝවිලක්, මම අනික් ආගම වලට ගරු කරන හින්ද ඕක බලන්න ගීයා ඕකට නම් කොචියේ යන්න පුළුවන්. KLS ඉදන් RM 2.60 ගියේ
  5. T

    Malaysia සවාරිය

    ඔන්න එහම නම් මොනාද බලපු තැන ටික කියන්නකෝ. මුලින්ම අපි බුද්ධාගම හින්ද පන්සලකට යන්න හිතුවේ, ඔයාලා යන්න බලන්න, එදා හවසම ගියා තව පන්සලක් බලන්න, එක නම් චීන එකක් වගේ,යන්න නම් කොච්චි නම් නැහැ
  6. T

    Malaysia සවාරිය

    දැන් ඔන්න මම Kuala Lumpur වල, ඔයාල නවතිනවා නම් ලග Kuala Lumpur Sentral (KL Sentral) නවාතැනක් ගන්න, යන්න එන්න පහසු හින්දා ලාබම හා ඉක්මනට යන්න KLIA Express ගාස්තුව - RM 35.00 http://www.kliaekspres.com/ Welcome to KL Sentral ඔන්න මගේ නැවතුම් පොළ - Hotel Summer View
  7. T

    Malaysia සවාරිය

    ඔන්න එහම නම් අද මගේ හතර වෙනි දවස Kuala Lumpur බලා යන්න හදන්නේ Langkawi Airport Selfie ගහන්න නම් මරු :):) උඩ ඉදන් ගත්තු ඒවා
  8. T

    Malaysia සවාරිය

    ඔන්න එහම නම් අද මගේ තුන් වන දවස - Island Hopping Langkawi ගාස්තුව - MYR 45.00 පටන් ගන්න තැන මුලිම නවාතැන, නාන්න දෙනවා උකුස්සෝ මාළු අල්ලන තැනක් - Eagle Feeding Lake of the Pregnant Woman අවසාන දුපත - Dayang Bunting
  9. T

    Malaysia සවාරිය

    :yes::yes::yes: ow dan yanna denawa.
  10. T

    Malaysia සවාරිය

    ඔන්න එහම නම් අද මගේ දෙවෙනි දවස මම මුලින්ම ගියේ කුරුළු උද්යානයක් බලන්න - Langkawi Wildlife Park ඊට පස්සේ ගියේ Langkawi Cable Car එක බලන්න, මම 11.30 ට ගිහිල්ලා මට උඩට යන්න ලැබුනේ 1.45 ට, ඔය වෙලාවේ මම Art In Paradise එක බලන්න ගියා..
  11. T

    Malaysia සවාරිය

    අය්යගෙන් විස්තර අහල නේ ගියේ.
  12. T

    Malaysia සවාරිය

    TKT - 80,000.00 HOTEL - Citin Langkawi by Compass Hospitality - 14,000.00 (3 Days) Summer view Hotel - 25,000.00 (5 Days) Visa Fee - 10,600.00 ඔය ගණන් 2 ට, තාම මම Langkawi වල
  13. T

    Malaysia සවාරිය

    ඔයාල මගේ Bangkok සවාරිය විස්තර බලන්න ඇතිනේ. http://www.elakiri.com/forum/showthread.php?t=1678140 මම අද ඔයාල එක බෙදාගන්න යන්නේ මගේ Malaysia ගමනේ විස්තර ටිකක්.මුලින් "surarocks" අය්යාට කරපු උදව් වලට ගොඩක් පින්. මම දවස් 8 කට ගියේ, මම පළමු දවස් 3 නම් Langkawiද, අනික් දවස් ටික Kuala lumpu වල තමා...
  14. T

    විසා ගහ ගන්න ගියා.තායිලන්

    mama Thailand giya, agent 500 gaththe
  15. T

    BEST Hotels in Sri Lanka

    nice
  16. T

    ebay බඩු එන්නේ නෑ යකෝ

    http://www.timeanddate.com/holidays/china/
  17. T

    මගේ Singapore චාරිකාව - deshanshashi

    Thanks for Sharing. mage idea ekak thiyanawa yanna..
  18. T

    Bangkok guide බැංකොක් සවාරිය

    IBIS Hotel http://www.elakiri.com/forum/showthread.php?t=1678140

    No contents