1. T

    Malaysian උදව්වක්

    ඔව් මචන්,
  2. T

    Malaysian උදව්වක්

    ඉස්සර ගිහිලා 5.40 PM තියන්නේ වගේ, දැන් තියන්නේ 9.40PM ට, එක නේ අවුල
  3. T

    Malaysian උදව්වක්

    Thanks mahan, Air Asia Wela Giyama Edama Yanna ba, Oya Thiyanne එයාර් ඒෂියා details thama
  4. T

    Malaysian උදව්වක්

    මම Malaysian යන්න බැලුවා. මම හිතුවේ Langkawi 3 days ක් යන්න. KUL යන්නේ 9.55 PM ට, එදාම Langkawi යන්න බෑ වෙන යන්න විදියක් තියනවද යන්න ගියපු කෙනෙක් උදව් කරන්න
  5. T

    Bangkok සවාරිය

    Online nm - http://www.dreamworld.co.th/en/promotion.php?types=5 Dream World With Snow Town + Lunch LKR 5000 Per Pax
  6. T

    Bangkok සවාරිය

    ඔය ටික මම ගත්තේ " War museum"
  7. T

    Bangkok සවාරිය

    ඔයාලා ඔය ෆිල්ම් එක බලල ඇති මම හිතන්නේ " The Bridge on the River Kwai " ඕක බලන්න පැය 3ක් වගේ යන්න නම් ඕනේ. ඔන්න එහම නම් 4to ටිකක්
  8. T

    Bangkok සවාරිය

    ඕක නම් මම බලන්න ගියේ ගොඩක් වටිනා තැනක්, - Kanchanaburi War cemetery
  9. T

    Bangkok සවාරිය

    ඔන්න තව එකක් "Madame Tussauds Bangkok", මම බලන්න ගියපු, මේක නම් ගියේ Photo ගහන්න ඕන හින්දා ගියේ
  10. T

    Malaysian Tour......

    Mama PM Damma, Puluwain nm Reply ekak Dapan
  11. T

    Bangkok සවාරිය

    Ada Hawasata Okama Danam.
  12. T

    Bangkok සවාරිය

    හුග දවසකින් දන්නා බැරි වුන හින්දා, අද තව ටිකක් දෙන්නම්, අද මම ගියේ "Dream World" එකට, ෆුන් එකක් ගන්න කියපු තැනක්..
  13. T

    Malaysian Tour......

    Bump Patta................
  14. T

    Bangkok සවාරිය

    ටික දවසකින් විස්තර ටිකක් දාන්න බැරි වුන හින්ද, පොඩි රෑ කෑමක් ගන්න ගියා, මේක තිබුනේ නැවක හින්දා ඔයාලා එක බෙදා ගන්න හිතුනා, ඕන කෑමක් , සින්දු ඕකම දෙනවා, අපිට කියල මේසයක් එහම දාලා තියන්නේ, ඔයාලා යනවා නම් පහල ලින්ක් එකින් බූක් එකක් දාගන්න http://www.grandpearlcruise.com/en/index.php
  15. T

    Internet in UAE

    Room Sharing Karanawa nm - 1000 DHS Food - 500 DHS (Monthly Package - Lunch + Break Fast ) Transport - 250 DHS (Dubai Only)
  16. T

    Internet in UAE

    Uba Thaniyamada inna yanne? set ekak innawada?
  17. T

    Internet in UAE

    mama used karanna. I Phone 6 Package eka, 200 DHS Pay karanawa Monthly Internet Call 100 Min Local Call 100 Min Internet - 1 GB

    No contents