ඔවුන් සමගිය එකමුතු කම ගැන කතා කරන්නේය. එසේ ජීවත් වන්නේයැයි පෙන්වීමට උත්සාහ කරන්නේය. නමුත් ඔවුනට ඇත්තේ එකම අරමුණකි. බාල මහලු සියල්ලල්ම ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරමින් සිටින්නේය.
නමුත් අපි....
හතර අතේ බෙදී වාද විවාද කරගනිමින් එකිනෙකාගේ අදහස් විවේචනය කරමින් සිටී. මම පිලිගනිමි ඒ බුදු දහමේ...