ඔවුන් සහ අපි

Dec 21, 2012
411
162
0
හෙළwood

ඔවුන් සමගිය එකමුතු කම ගැන කතා කරන්නේය. එසේ ජීවත් වන්නේයැයි පෙන්වීමට උත්සාහ කරන්නේය. නමුත් ඔවුනට ඇත්තේ එකම අරමුණකි. බාල මහලු සියල්ලල්ම ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට කටයුතු කරමින් සිටින්නේය.
නමුත් අපි....

හතර අතේ බෙදී වාද විවාද කරගනිමින් එකිනෙකාගේ අදහස් විවේචනය කරමින් සිටී. මම පිලිගනිමි ඒ බුදු දහමේ ඇති ශ්‍රෙෂ්ටත්වයයි, ඔවුනට නැති අපිට ඇති නිදසහේ සිතීමේ කතා කිරීමේ අයිතියයි.
සිංහලයා ගැන කතා කරන එකා ජාතිවාදියායා අනෙකා අවිහිංසාවාදියාය. මටනං තේරෙන්නේ එකම දෙයකි මේ හැම එකාටම යන්න වෙන රටක් හොයා ගැනීමටනං කොහොමත් සිදුවේ නැතිනම් පොලවට පස් වී යන දිනය වැඩි ඈතක නොවෙනු ඇත.
අපව කපා කොටා දැමීම ඔවුනට සුලු දෙයකි නමුත් අප බහුතරයකට මැස්සෙකු මැරීමට තරම්වත් හයියක් නැත.

ශ්‍රේෂ්ට ඉතිහාසයක් තිබු අපි ශ්‍රේෂ්ට ජාතියක් වූ අපි අද සියලු දේ අහිමිව යනු බලා සිටින්නේ ඇස් කන් නෑසේන්නා සේයා. ප්‍රියන්ගිකා ල පූර්නිමා ලා අද ෆාතිමලා වෙමින් සිටී. කන්ද උඩරට අපිට අහිමිය. නුවර, මාතලේ, කෑගල්ල අපිට අහිමිය. අපේ එවුන් ගම්වැදී ඔහේ බලා සිටින්නේය.
සිංහල අපි දුෂණය භිෂණය මිලේජ්ජත්වය අපි කිසිසේත් අනුමත නොකරමු, එය ඔවුන්ගේ ක්‍රමයය නමුත් අපේ ක්‍රමය නොවේ.

ඔවුන් එකතු වී සිටින්නා සේ අපද එකා මෙන් සිටිය යුතුය.මිලේජ්ජත්වයෙන් තොර බුධිමත් විසදුමක් අප සොයාගත යුතුය.

අපට දුටුගැමුණු රජෙකු අවශ්‍ය වන්නේ ඒ නිසාය.


:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

(copied by someone else)
 
  • Like
Reactions: Lewke

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
vh9pvd.jpg