මට දුකයි බන් සිරාවටම.මගේ හිතේ අදහසක් තිබ්බා දෙයක් ගැන.මම ඒ දේ කරන්න අවශ්‍යය කරන දැනුම හොයාගෙන ඒ දේ කරන්න හිටියේ.නමුත් මම ලඟදි දැක්කා මගේ හිතේ ඒ තිබ්බ අදහස වෙනින් කෙනෙක් නිර්ම්ණය කරලා තියනවා.මොනවා උනත් මම හිතපු අදහස ඒ තුල ගැබ් වෙලා තිබ්බත් මම හිතපු විදිහටම ඒ දේවල් ඔක්කොම ඒ හදපු නිර්මාණය තුල මම...