මචන්ලා,
මන් Office 2010 Activate (Using office toolkit 2.5.2) කරගන්න ගියහම මෙහෙම ෆෙයිල් නෝට් එකක් එනවනේ..... මොකක්ද බන් මේකට කරන්න ඔන දේ??
"---Processing--------------------------
----------------------------------------
Installed product key detected - attempting to activate the following...