:shocked::shocked::shocked::shocked::shocked:
මචන්..... මන් ලීෆ් කාර් එකක් ඉක්මනින් චාර්ජ් කරගන්න EV LANKA කියන පොට් එකට කෝල් කලා..... එතකොට තමා බන් දැන ගත්තේ එතන චාර්ජ් කරන්න මෙම්බර්ශිප් එකක් ගන්න ඔනේ කියල..... ගාන අහල බලද්දි බන් ර්පියල් 25,000ක් කිව්වනේ.... අඩෝ මුන් මාර ගාසා කෑමක්නෙ බන්...