යු ටියුබ් ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න
අපේ කිරි කොල්ලෙක් පහුගිය දවසක කිරියේ දාලා තිබුනනේ යූ ටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය. මමත් ට්‍රයි කලා ඉතිං. අවුලක් නැතිව වැඩේනම් ලෙසටම සිද්ද වුනා. ඒත් පොඩි ගැටලු ටිකක් තියනවා දන්න අය උදව්වක් දෙන්න නැතිනම් බම්ප් එකක් වත් දාන්න.
ඇඩ්සෙන්ස් ගිනුමේ විව් 120...