1. De Zigner

    u ටර්න් එකක් ගැහුවා මහරගම

    u ටර්න් එකක් ගැහුවා මහරගම ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....:rolleyes::rolleyes: අයියෝ සල්ලි.:baffled: මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල...
  2. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    :rofl::P:confused::rolleyes::P:rofl::oo::baffled:
  3. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    kohomda originala hoyanne kohednda hoda ekak ganna puluwan
  4. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    thankz comment ekata. ehema nam thawa tikak hithanna wey wage
  5. De Zigner

    ~ පනාමුරේ ඇත් රාජා ~

    තැන්ක්ස් මචං කාලයක් තිස්සේ හොයපු දෙයක් නොදන්න දෙයක් හරියටම දැනගත්තා
  6. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    සැම්සුන්. සෝනි. ලුමියා යූස් කලා... එච්ටීසී ත් ට්‍රයි කරන්න හිතුනා බන්
  7. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    535 Ban use kale... aulak unema naha ban 4n eka...
  8. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    HTC 620 ගෙවන්න දෙන තැනක් HTC 620 ෆෝන් එකක් ගන්නයි බලාපොරොත්තුව තියෙන්නේ. මන් පාවිච්චි කලේ වින්ඩොස් ෆෝන් එකක්. වින්ඩොස් නම් හැමදේම හොදයි. කැම් එහෙම සුපිරි. HTC එකත් ඒ වගේම හොදයි නේද. HTC ෆෝන් ගෙවන්න දෙන තැනක් දන්නවද කොලඹ අවට දන්න අය උදව්වක් දෙනවද. ෆෝන් එක හොදයි නේද? බම්ප් එකක්වත් දාන්න
  9. De Zigner

    Quick Reply කරන උන්ට

    rep+
  10. De Zigner

    Quick Reply කරන උන්ට

    check karannay reply kale he heee
  11. De Zigner

    එළකිරියේ වයබේ ඉන්න සෙට් එක warela......

    මමත් ගල්ගමුවේ.... දැන් නම් ඉන්නේ හෝමාගම
  12. De Zigner

    T-shirt printing

    අපේ මල්ලි ටී ෂර්ට් පුින්ට් කරනවා. 077 164 54 54 මෙන්න කතා කරල බලන්න වැඩේ ලෙසටම කරල දෙයි අඩු ගානට. ඩිජිටල් ෆැබ්රික් ප්‍රින්ට් ඕන වැඩකට අමතන්න Call Send SMS Call from mobile Add to Skype You'll need Skype CreditFree via Skype
  13. De Zigner

    ඊබේ සෙලින් කරන අය හෙල්ප්

    ත්‍රෙඩ් eka set una bro., thankz http://www.elakiri.com/forum/showthread.php?t=1612631
  14. De Zigner

    ඊබේ සෙලින් කරන අය හෙල්ප්

    paypal nam Philippine Ebay nam sri lanka

    No contents