ගාමිණී දිසානායක-Part 03
පෙර වැව් බැඳි රජ දරුවෝ ඔබගෙන් යළි පණ ලැබුවෝ
77 එක්සත් ජාතික පක්ෂ ජයත් සමඟ ගාමිණී කැබිනට් ඇමැතිවරයෙකු ලෙස තේරී පත්වීම නිරායාසයෙන්ම සිදු විණි. කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර නුවරඑළියට හෙලිකොප්ටරයක් යවා ගාමිණී සහ ශ්‍රීමාව ජේ.ආර්. කොළඹට කැඳවීය. වැවිලිකරයේ දේශපාලනඥයකු වූ...