මෙන්න අලුත්ම අලුත් ලස්සන හින්දි සින්දුවක
මේ තියෙන්නේ ලගදිම තිරගත වෙන්න තියෙන David කියන හින්දි චිත්‍රපටයේ එන ලස්සන සින්දුවක් මෙ සින්දුවේ සංගිතය Anirudh(මතක ඇතිනේ මෙයාගෙ Kolaveri Di සින්දුව එහෙම )
ගායනය : Anirudh සමග Shwetha Mohon
හැබයි මේ සින්දුවනම් Kolaveri Di වගේ නෙමෙයි හුගක්ම වෙනස්
එහෙනම්...