1. TMR72

    තේක්ක වතු/ගස් (2019 Business)

    අපෙත් ගස් 35ක් විතර තියෙනවා තාම පොඩිය් බං ලොකු ගස් තියෙන්නෙ 5ක් 6ක් විතර..ගස් බලන පොරක් ඇවිත් බලලා 1යි50 ක් ගස් 25කට දෙන්නම් කිවා ගිය සතියේ..පාඩු නිසා දෙන්න බැ කිවා..
  2. TMR72

    තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රතිචා&#

    ෆොන්සෙකාගේ රෙදි ගලවනවානේ..😂😂
  3. TMR72

    rep power

    මගෙ නම් තාම බිංදුවය්..🙄🙄
  4. TMR72

    හොඳ මවුස් එකක් ඕනි

    මේ ලින්ක් එකට ගිහින් බලන්න https://www.google.lk/url?sa=t&source=web&rct=j&url=https://roar.media/sinhala/tech/gear/how-to-choose-a-mouse-for-your-pc/&ved=2ahUKEwi_nuak14_fAhUCjLwKHbdkC2cQFjAJegQIAxAB&usg=AOvVaw2YE7yRSkn9AeRPHjcx325P&cshid=1544253187875
  5. TMR72

    House wiring help එකක්

    දාන වයර් තිරණය වෙන්නෙ උබ පාවිච්චි කරන උපකරන අනුව තමා මචං.15A flug base දානවා නම් 2.5mm වයර් වලින් දාන්න ඔනි(7/0.67). 13A වගේ නම් 1.5mm වයර් දැම්මා නම් ඇති.
  6. TMR72

    ආසම TV සීරීස් එක ??

    1.strike back 2.GOT 3.Last ship 4.punisher 5.Mony heaist 6.Prison break 7.sherlok homs 8.Bunshee 9.Black list 10.Shooter 11.In to the badlands
  7. TMR72

    හෙලකුරු 5.1.5

    ow mcn..math dn mobitel wlata maru una..e tike nm hodta deta tikak hoya gatha..thanks mcn digtma me wage kragena yamu..
  8. TMR72

    හෙලකුරු 5.1.5

    mega run aya wensak kle nadda bro
  9. TMR72

    Computer Parts ගන්න තැනක් කියන්න

    http://www.neoview.lk මෙතන බලන්න..යක්කල තියෙන්නෙ
  10. TMR72

    විසිදාහයි

    අප්.
  11. TMR72

    කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

    මටත් මචං ඔය වගේ හිතිලා තියෙන්නෙ. මට දැන් 25යි.මෙ අවුරැද්දෙ fit කරලා bit එකට රෙජිස්ටර් වෙන්න බැරි වෙයිද මචංලා..
  12. TMR72

    කොලඹ Bus routes

    Watinwa mcn..
  13. TMR72

    CCTV ප්‍රශ්නයක්...

    මචං මට විස්තරෙ පොඩ්ඩක් කියලා දියන්කො..මං උන්ට කොල් කරලා ip එක පබ්ලික් කරගත්තා..port forwarding වල දැම්මට පොර්ට් එක චෙක් කරද්දි ෆෙල් වෙනවා බං.
  14. TMR72

    CCTV ප්‍රශ්නයක්...

    hikvision ekak mcn
  15. TMR72

    තිහක් ඕනද?

    බම්ප්
  16. TMR72

    CCTV ප්‍රශ්නයක්...

    මචන්ලා CCTV ඔන්ලය්න් බලන්න විදිහක් නැද්ද.....? තියෙන්නේ ඩයලොග් රවුටර් එකකට ගහලා........හෙල්ප් එකක් දියල්ලකො..
  17. TMR72

    අයථා සම්බන්ධයක්?

    ඔය මාත් සබිජෙක්ට් එකෙ ඉන්නවා කියලා අපිව රවට්ටන්න දාපු එකක්..:lol:

    No contents