තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රතිචා&#

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    තෙවරප්පෙරුමගෙන් ෆොන්සේකාට යළි ප්‍රතිචා&#

    ෆොන්සේකාගේ රෙදි ගලවනවා බන්
    :shocked:

     
    • Like
    Reactions: sanjuprasad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆොන්සේකා ජනපති නොවිච්ච එක ගැන දුක් වෙනවා බං.. ෆොන්සේකා ආව නම් එක්කො මේ රට හැදිලා නැත්නම් මැකිලා..
    යකෝ ඇමති කෙනෙක් ලිං වලේ බහිනවද ? 3වරක්පෙවුවා නම් නියම ගොනෙක්, වැඩේ කියන්නේ ඕවට හුරේ දාලා මූ වගේ උන් පාර්ලිමේන්තු ඒවන උන් ඉන්නවනේ..
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    upsideDown

    Active member
  • May 11, 2018
    115
    125
    43
    යකෝ ‌‌ෆ‌ොන්සේකට ගර්භාෂයක් තිබිලද?:shocked::shocked:

    mokadda ban e ?

    මු මේ කියන්නේ අර බෝම්බෙට අහුවෙලා ෆොන්සේකාගේ බඩවැල් කැලි අයින් කරපු එක නේද
    ඔහොම නොන්ඩි කරන එක බලු වැඩක් .

    මු මොකෙද්ද බන් ෆොන්සේකා එක්ක බලද්දී
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Balapan Mahinda n Fonseka kiyanne mae rate ran akuren liyawena charitha 2kak eath mun 2na but bala thanhawa nisa 2.50 katha nisa eka ekagen kujitha wenawa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ෆොන්සේකා එක්ක බලද්දී තෙවරක් පෙරුම මොන පාන්කඩ ගෝතයෙක්ද ?
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    දැන් ආණ්ඩුවේ කට්ටිය මරා ගන්නවා. අරහේ රංගේ පොලිස් ඇදුමක් ඇදගෙන.. හිනාකාලා මැරෙනවා. ඇමතියෝ ලැබුණු අමාත්‍යංශ ගැන සතුටු නැහැ. මැසිවිලි නගනවා. පසුපෙළ මන්ත්‍රීවරු ඇමතින්ට බනිනවා. කචල් ගොඩයි. ඒ මොනා වුනත් තෙවරප්පෙරුම කියන ගොන් හරකා ෆොන්සේකා ගේ කකුලේ දුවිල්ලක් වත් වටින්නේ නැහැ රටට කරපු සේවය බලද්දී,
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    දෙන්නාගෙ අද්යාපන මට්ටම තේරෙනවා කොහොමද කියලා කතා කරන විදිහෙන්...
    ෆොන්සේකාගෙ ගර්භාෂෙත් අයින් කරලා කියන්නෙ...:rofl::rofl::rofl:
    කොයි තරම් මෝඩ මිනිහෙක්ද කියලා තේරෙනවා ඒ කතාවෙන්ම