3 වෙනි එක නං කොහොමත් තියෙනවනේ බං
අපි ලග තියේ 2012 G Touring එකක්.
ඒකේ නං hood lights ඔන් වෙනවා වාහනේ ලගට එද්දි.
Dash cam එකෙන් ඉස්සරහ පේද්දි setup එකට ගන්න එක තේරුමක් වෙයිද මචා ?
උබට කෝමත් ඉස්සරහ පේන එකනේ :P
Samurai lips ගහන එක නං වටිනවා. (google කරලා බලන්න මචං)
prius කෝමත් යට වදින නිසා...