දන්න තරමින් බැංකුවකින් ඩෙබිට් කාඩ් එකක් නිකුත් කරන කොටම ඒකට internet transaction on කරලම තමයි දෙන්නේ....
Internet transaction on කරලා නැහැ කියල පුංචි හරි සැකයක් තියෙනවා නම් කමර්ෂල් බැංකුවෙ customer care එකට කතා කරලා කියන්න....
එවෙලම internet transaction on කරල දෙනවා.... :yes: