input watt = 350 W
කලින් කරපු calculation එක හරි මචං.... :yes:
ඕක speed controller එකක් තියෙනවනම් ලයිට් බිල අඩු කරගන්න පුළුවන් :yes:
එහෙම නැත්නම් අර කලින් කිව්ව ලයිට් බිල එයි :baffled:
පැයකට liter හයදාහක් ගහන්න පුළුවන් කියලා spec එකේ තියෙනවා :eek:
ඕකෙන් අකනිට්ට බ්‍රහ්ම ලෝකෙටම වතුර ගහන්න...