1. ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

    muu tamai.... muuta dawasak weradila da kohedo kiyauna anik fake account eka anuradha eka kiyala :lol::lol:
  2. ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

    muu tamai bn ape whitaa :D:D anuradha kiyanneth muuma tamai :lol::lol::lol:
  3. ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

    adoooo whitaaa..... කොහොමද එංගලන්තේ සීතලද ???? :rolleyes::rolleyes::rolleyes:
  4. ඔන්න මාත් බැලුව - පට්ට - Spoiler Alert

    whitewalker..... :confused: උඹ ඉන්න තැනක් කියපං.... :eek: හොයාගෙන ඇවිල්ලා උඹව හොඳ වෙද මහත්තයෙක්ට පෙන්නන්න වටිනවා :nerd::nerd: දැම්ම බෙහෙතක් කරගත්තොත් හොද කරගන්න පුළුවන් වෙයි :sorry:
  5. payoneer card vs bank withdrawal

    දන්න තරමින් බැංකුවකින් ඩෙබිට් කාඩ් එකක් නිකුත් කරන කොටම ඒකට internet transaction on කරලම තමයි දෙන්නේ.... Internet transaction on කරලා නැහැ කියල පුංචි හරි සැකයක් තියෙනවා නම් කමර්ෂල් බැංකුවෙ customer care එකට කතා කරලා කියන්න.... එවෙලම internet transaction on කරල දෙනවා.... :yes:
  6. payoneer card vs bank withdrawal

    ඔන්න කිව්වා ඉතින් කතාවක් :angry::angry::angry:
  7. ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    ruchira55 rep 7 ++ මගෙනුත් ඔන්න :yes::yes:
  8. Elakiri Tug of War 2018 - Game Start

    Need For Speed Hot Pursuit (2010) Original Game එක දෙන්න බැරිද ?? :rolleyes::rolleyes::eek::nerd:
  9. Elakiri Tug of War 2018 - Game Start

    magenuth onna rep :cool::cool:
  10. ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    අනිවාර්යෙන් rep ලැබෙනවා මචං :yes:
  11. ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    හෙට උදේම rep ලැබෙනවා..... :yes: මගේ රෙප් ඉවරයි අදට නැත්තම් උඹට දෙනවා :yes:
  12. Elakiri Tug of War 2018 - Game Start

    http://www.elakiri.com/forum/showthread.php?t=1846197 උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාපන් මචන්..... :yes:
  13. payoneer card vs bank withdrawal

    මේ වගේ වැදගත් දෙයක් අහල ත්‍රෙඩ් එකක් දානකොට අකුරු ටිකක් ලොකුවට ගහපල්ලා හත්වලාමේ..... :angry: Reply දාන උනුත් අකුරු ටිකක් ලොකුවට දාපල්ලා :angry: ඔය අකුරු ටිකක් ලොකුවට දැම්මම උඹලගේ මොකෝ අතින් පයින් යනවද..... :baffled::baffled:
  14. English ලිපි ලියන්න කැමැති කවුද

    පුළුවන් එකෙකුට පේන්න bump :yes::yes:
  15. ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    යේක මම යල්ලට කියානවා inspiron නානාට ස්වර්ගයේදී කන්‍යාවෝ හෙත්ත දෙකක් තමා දෙන්ට කියල..... :dull::cool:
  16. ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    inspiron කුකුලොහ්...... උඹ විතරයි සැළකුවේ නැත්තේ ඔන්න.... :angry::angry: මම ඊයෙ උඹට රෙප් හතක් දුන්නත් එක්ක :angry::angry:

    No contents