ඔය ආර්ය අශ්ටාංගික මාර්ගයේ සම්මා සති කියන එකේ හතරක් තියෙනවා. ඒ තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා. කායානුපස්සනා තව හතරකට බෙදල තියෙනවා , ආනාපානසති, ඉරියාපථ , සහ තව දෙකක් තියෙනවා. එත් අපිට ඕවා ඔක්කොම කරන්න කොහෙද වෙලාවක් ?? මගේ අධ්‍යාපන කටයුතු එක්ක කොහොමද ඕව ඔක්කොම...